MF ගිවිසුම වැඩි ඡන්දයෙන් සම්මත - දුමින්ද, ෆවුසි, අනුර යාපා පක්ෂවෙයි
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතයට අදාළව අද (අප්‍රේල් 28) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීම සිදු විය.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතයට අදාළව අද (අප්‍රේල් 28) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීම සිදු විය.
නවීන තොරතුරු තාක්ෂණය භාවිතා කර කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා වූ ඉදිරි වැඩපිළිවෙල මාසයක් තුළදී ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පොලිස් දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබේ.
අලුත් ඉදි කිරීම් තහනම් කරමින් නව මාසයකට ඉහත දී ලබා දුන් උසාවි නියෝගයක් නොතකා කටයුතු කර ඇති බවට කෙරෙන චෝදනා පුරාවිද්‍යා බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කෙරෙන දෙමළ ජනතාවගේ පුජා භුමියක් නිරීක්ෂණය කර බැලීමට අධිකරණය තීරණය කර තිබේ.
බරපතල ලෙස හානි කරන ලද වව්නියාව දිස්ත්‍රික්කයේ හින්දු කෝවිලක ට අයත්, පොලීසිය භාරයේ මේ වන විට පවතින වන්දනා වස්තුවල සුන්බුන් පෙර තිබු ස්ථානයේ හෙට දිනයේම ස්ථාපිත කිරීමට කටයුතු යොදන ලෙස අධිකරණය විසින් පොලීසියට නියෝග කර තිබේ.
උස්බෙකිස්තානයේ පැවැත්වෙන 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී (U18) පිරිමි රිටි පැනීම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට තුෂේන් සිල්වා සමත්විය.
තමාගේ ස්ථාන මාරු කිරීමට එරෙහිව දකුණු පලාත් බාර ව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ විසින් ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු ට යවන ලද ලිපියේ සඳහන්
එක්ස්ප්‍රස් පර්ල් නඩුව සිංගප්පූරුවේ ගොනු කිරිම නිසා වාසි රැසක් හිමිවන බව
යුද ගැටුම් පවතින සුඩානයේ ශ්‍රී ලාංකිකයින් 60 දෙනෙකු පමණ සිටින බවට තොරතුරු ලැබී ඇතැයි
පික්පොකට්කාරයන් හොරකම් කර "හොරා" "හොරා" කියමින් දුවනවිට මිනිස්සුත් නිර්දෝෂී මිනිස්සු පස්සේ
දෙමළ ජනතාව විනාශ මුඛයට ඇද දමමින් සිටින ආණ්ඩුවට විදේශාධාර දෙන්නේ තවත් යුද ගැටුමකට
පෝක් සමුද්‍ර සන්ධිය දෙපස දෙරටේ සබඳතා පලුදු කිරීමේ අවදානමක් මතු කරමින් ඉන්දු - ලංකා