IMF වැදගත් කරුණු මග හරිමින් ආණ්ඩුව කතා කරන්නෙ විකිණීම ගැන විතරයි -චම්පික රණවක
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති වැදගත් කරුණු රැසක් බැහැර කරමින්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති වැදගත් කරුණු රැසක් බැහැර කරමින්
පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය අවසන් වාර්තාව අප්‍රේල් මුල් සතිය වනවිට පළාත් පාලන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ට ලබාදෙන බව මැතිවරණ සීමා නීර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසිය.
අප්‍රේල් මස 4දායින් ඇරඹෙන පාර්ලිමේන්තු සතියේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීන් 6 දෙනෙක් පමණ රජයට එක්වීමේ සූදානමක් ඇතැයි 'දේශය' ඉරිදා ජාතික පුවත්පත වාර්තා කරයි.
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයක් සමඟ භාණ්ඩාගාරයට තවදුරටත් “සුවසැරිය” හදිසි සේවාව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් එකසිය විසි දෙදෙනකු එම විශ්ව විද්‍යාලයට රුපියල් කෝටි 24ක පමණ මුදලක් ( 2022 දෙසැම්බර් 31 වනවිට) ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ඊයේ (මාර්තු 31) පස්වරුවේ නුගේගොඩ මිරිහානේ පැවති විරෝධතාවක් අතරතුර සමාජ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබිණ.
ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය අද (අප්‍රේල් 01) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
මේ වසරේ ගත වූ පෙබරවාරි මාසයේදී ආනයන වියදම් සහ අපනයන ආදායම සමාන වී ඇත.
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් දින කීපයකට පසු එනම්, 2019 අප්‍රේල් 26 වනදා සයින්දමරුදු ප්‍රදේශයේදී බෝම්බ පුපුරවාගෙන මැරුණු සාමාජිකයින් අතර සිටි සාරා ජෙස්මින් හෙවත් පුලස්තිනී
"රට හැර ගිය බොහෝ වෛද්‍යවරුන් සමාජ මාධ්‍යජාල ඔස්සේ රට පෙරලන්න උත්සාහ දරපු කයිවාරුකාරයන් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවැසීය.
දෙමළ ජනතාවගේ වන්දනාවට ලක් වු පුජා භුමියක අලුත් ඉදිකිරීම් තහනම් කරමින් අට මාසයකට ඉහත දී