ගිනි කන්දක් උඩ සොසේජස් කන ජාතියක්
''අපි ගිනි කන්දක් උඩ තාච්චියක් තියාගෙන සොසේජස් බැදගෙන කන ජාතියක් ''යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී අද (23) පැවසීය.
''අපි ගිනි කන්දක් උඩ තාච්චියක් තියාගෙන සොසේජස් බැදගෙන කන ජාතියක් ''යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී අද (23) පැවසීය.
හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්දය පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තවදුරටත් දේශපාලන බලපෑම් එල්ල වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රකාශකයකු (ICC) විපක්ෂයේ ප්‍රධානියකු වෙත දැනුම්දී ඇතැයි පුවත් වෙබ් අඩවි කීපයක්ම වාර්තා කර ඇත.
ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 Chandrayaan-3 මෙහෙයුම යටතේ, 'වික්‍රම්' නමැති රොබෝ ගවේෂණ යානය අද (23) සවස ඉන්දියාවේ වේලාවෙන් 6.04 ට සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරා ගත් ස්ථානයකට පතිත කිරීමට නියමිතය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහන අංක හිමියන්ගේ නියම නම් දත්ත පද්ධතියෙන් වංචනික ලෙස ඉවත් කර, ඒ වෙනුවෙන් වෙනත් පුද්ගලයන්ගේ නම් ඇතුළත් කර ඇති බව කියන සිද්ධියේ
වලව ගොවි කලාපයේ මයුරපුර කොට්ඨාසයේ ගොවි නායකයින් ඉලක්කකර
කලා අංශයෙන් උපාධි ලබාගන්නා පිරිසෙන් සියයට 70කට මෙරට
මංගල කියන්නෙ රටේ වර්තමානය සහ අනාගතය ලිබරල් කරන්න වෑයම් කරපු කෙනෙක්.
සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග්
අයථා පරිදි මෙරට ධනය උගන්ඩාව, සීෂෙල්ස් වැනි රටවලට රැගෙන යාම ගැන කතාබහ පවතින්නේ
විද්‍යුත් හැඳුනුම්පතක් ලබාදීමේ මුවාවෙන් ලංකාවේ ජනතාවගේ සියළු දත්ත ඉන්දියාව සතුකර ලංකාව ඉන්දියාවේ ඩිජිටල් යටත්විජිතයක් බවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනාවරණය කරයි.