ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට - අධිකරණ ඇමති
ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පවසයි.
ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පවසයි.
ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල් ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යවුහගත කිරීමේ වැඩපිළිවෙළ අද ප්‍රකාශයට පත් කිරිමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ "නිකුතු සුරක්ෂිතාගාරයේ" තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50ක මුදලක් අතුරුදන්වීම
ලබන 17 වැනි දා සිට විශ්වවිද්‍යාලවල දේශන කටයුතු යළිත් ආරම්භ කිරීම කෙරෙහි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) තීරණයකට පැමිණ තිබේ.
ඕස්ට්‍රේලියාවේ කේන්ස් නගරය ආසන්නයේ පිහිටි ක්‍රිස්ටල් කැස්කේඩ් දිය ඇල්ලේ ගිලී ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු මියගොස් ඇතැයි '9නිවුස්' (9News.com.au)
ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව ආයතනයේ (NIBM) උපදේශන අංශ ප්‍රධානී සහ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරන ආචාර්ය හිමේන්ද්‍ර බලල්ල විසින් රචිත “අධ්‍යාපන තාක්ෂණයට ප්‍රවේශයක්“ ග්‍රන්ථය පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී එළි දක්වන ලදී.
ප්රජාතන්ත්රවාදයට, මානව හිමිකම්වලට මුවා වී රට අස්ථාවර කිරීමට ඉඩ දිය නොහැකි බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ රිලවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දෙන ලෙස චීන රජයේ නියෝජිත පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
අලුත් අවුරුද්ද මේ වනවිට සරලකමින් ඈත්වී ඊට වාණිජමය වටිනාකමක් එක්වී ඇති බව ජනශ්රැති පර්යේෂක අසංක ගුරුගේ පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ වැඩසටහන පාර්ලිමේන්තුවේදී අප්‍රේල් 25 වනදා සිට විවාදයට ගැනීමට නියමිතය.
ආණ්ඩුව තුළ අභ්‍යන්තර ගැටුම් ආරම්භ වී ඇතැයි නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසයි.