ජනපති මුස්ලිම් ප්රජාවගෙන් ඉල්ලිමක් කරයි
මෙරට සමාජය තුළ දිගු කාලීනව මුල්බැසගත් ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීම වෙනුවෙන් 'සමාජ සාධාරණත්වය සඳහා වන කොමිසමක්' ස්ථාපනය කරන බව පවසන ජනාධිපති රනිල් වික්රමසිංහ, එම කොමිසම සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස සමස්ත මුස්ලිම් ප්රජාවට ආරාධනා කර සිටියි.