Breaking News• උණුසුම් පුවත්
Showing page 145 of 2907 (43,596 articles)

විදේශ ණය ප්‍රතිසංස්කරණයට ‘Lazard’ උපදෙස්: ණය ආපසු මිලදී ගැනීමේ (Debt Buyback) සැළසුමකට සැරසෙයි!
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) සහ ජාත්‍යන්තර මූල්‍ය උපදේශක Lazard Freres අතර සාකච්ඡා ඇරඹෙයි

'ක්ලීන් ශ්‍රී ලංකා' අරමුණෙන් 'සත්‍යවාදීත්වයේ ප්‍රතිඥාව' (Integrity Oath) අනිවාර්ය කෙරේ!
ජූලි 27 සිට 31 දක්වා "ජාතික සත්‍යවාදීත්ව සතිය" (National Integrity Week) ප්‍රකාශයට පත් වෙයි: රාජ්‍ය සේවකයින් හෙට දින ප්‍රතිඥාව ලබා දෙයි

'මම ලිව්වෙ මහපොළොවෙ පය ගහපු අය ගෙ කතන්දර' - සමන් බණ්ඩාර ලංසකාර (වීඩියෝ)
ලෝක සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ කෙටිකතාව නමැති සාහිත්‍යාංගය මේ වන විට පවතින්නේ බොහෝ දියුණු සහ නව්‍ය තත්ත්වයක ය. එනම්: කතාවේ ආඛ්‍යානය, ආකෘතිය, සන්දර්භ යනාදි සියල්ල නව්‍යකරණය වී තිබේ.

දේපළ බද්ද ගැන රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර මතභේදයක්!
2027 අයවැයෙන් දෙවන නිවාස සඳහා බදු පැනවීමට IMF යෝජනා කරයි; ආදායම් ඉලක්ක සපුරා ඇති බැවින් නව බදු අනවශ්‍ය බව රජය කියයි

පාලන මිල ඉක්මවා නාඩු සහල් අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට ලක්ෂ 5ක දඩයක්!
රුපියල් 230ක නාඩු සහල් කිලෝව රුපියල් 240ට අලෙවි කිරීම හමුවේ පාරිභෝගික අධිකාරියෙන් වැටලීමක්

තරුණ අරගලය හමුවේ ඉන්දීය රජය පසුබසියි: ජෝෂිට අධ්‍යාපන ඇමතිකම - CJP විරෝධතා අවසන් කරයි!
NEET විභාග වංචාවට එරෙහි ඉල්ලීම් සියල්ලටම මෝදි රජය එකඟ වීමෙන් පසු අරගලය නිමාවෙයි

'මාලිමාව බලය ගන්නත් ජනතාව රැවටුවා, බලය පවත්වා ගන්නත් දිනපතා රවටනවා' - සජිත්ගෙන් ආණ්ඩුවට ප්‍රහාරයක්!
"2/3ක බලයක් සහ ජනාධිපතිකම දුන් ගොවියාට අද සිදුව ඇත්තේ අපහාස විඳීමටයි"

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි
පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියැදෙන විට වයස අවුරුදු 72යි.

NEET විභාග අක්‍රමිකතා විරෝධය හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි!
"කැරපොතු ජනතා පක්ෂයේ" තරුණ විරෝධතා හමුවේ ධූරයෙන් අයින් වීමට තීරණය කරයි

ජනාධිපති නීතිඥ පත්කිරීමේ මාර්ගෝපදේශ මාලාව සංශෝධනය වෙයි: අවම සේවා කාලය වසර 20ක් ලෙස තහවුරු කෙරේ!
වසර 15ක සේවා කාලය සහිත සුවිශේෂී පත්වීම් වගන්තිය අහෝසි කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වෙයි

මෙරට වැඩිහිටි කතුන් වැඩි හරියක් තනියෙන්: ජන හා නිවාස සංගණනයෙන් තිගැස්සෙන ජනගහන දත්ත හෙළිවෙයි!
දීර්ඝ ආයු කාලය සහ විවාහ ව්‍යුහයේ පරතරය නිසා වැඩිහිටි කාන්තාවන් 2,64,000කට වැඩි පිරිසක් හුදෙකලා වෙති

ගෝලීය පාපන්දු ලොක්කා පරිසරයට හානි කරමින් ලෝකෙ වටේ දෙපාරක් රවුම් ගහලා!
දින 39ක් තුළ කිලෝමීටර් 96,560ක ගුවන් ගමනක නිරත වෙමින් ජියානි ඉන්ෆන්ටීනෝ තැබූ පරිසර විරෝධී වාර්තාව

ඇප තබන්න සහ දඩ ගෙවන්න සල්ලි නෑ: රැඳවියන් 3,300කට වැඩි පිරිසක් බන්ධනාගාරවල සිරවෙති!
ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්තාවෙන් බන්ධනාගාර පද්ධතියේ තිගැස්සෙන අර්බුදයක් හෙළිවෙයි

'විනිසුරුවන්ගේ වයස වැඩි කළාට අධිකරණ ප්‍රමාණය වැඩි වෙන්නේ නෑ': නාමල් ගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්!
"වසරකට නීතිඥයන් 1,500ක් දිවුරුම් දෙනවා; ප්‍රශ්නය විනිසුරු අඩුව නෙමෙයි, අවස්ථාව නොදීමයි"

රත්ගම ‘නැන්දම්මාගේ’ නමින් තිබූ කෝටි 15ක නීතිවිරෝධී දේපළ පොලිස් තහනමට: මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මුදල් ගැන විමර්ශන!
රුපියල් මිලියන 150ක් වටිනා ඉඩම් සහ තෙමහල් ගොඩනැගිලි මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්හිටුවයි

