Breaking News• උණුසුම් පුවත්
Showing page 143 of 2907 (43,596 articles)

මහ බැංකු අධිපති වගා ආයෝජනවලට දිගින් දිගටම පහර දෙන්නේ ඇයි?
*"නම් නොකියා පොදු කුලකයට පහර ගැසීම වගකීම් විරහිතයි; ඒක පිස්සු කතාවක්!": ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාරගෙන් චෝදනාවක්

බැටරි බලශක්ති ගබඩා පද්ධති සඳහා ස්ථාවර ගාස්තු ක්‍රමයක්: තරගකාරී මිලදී ගැනීම් සහ පාරිභෝගික පිරිවැය පිළිබඳ අර්බුදයක්!
පද්ධති නිලධාරීන්ගේ සහ ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ දැඩි අවධානය හමුවේ යෝජිත FIT ගාස්තු ක්‍රමය

සමහරුන්ට තමන්ගේ මරණය කලින්ම දැනෙනවා කියන්නේ ඇත්තක්ද?
*ජනාධිපති ලින්කන් සහ මාක් ට්වේන් දුටු මරණයේ පූර්ව සංඥා පිටුපස ඇති සැබෑ විද්‍යාත්මක යථාර්ථය

ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සම්ප්‍රදායික මතවාද වෙනස් කරමින් ඉන්දියානු සංචාරකයන්ගෙන් ඉහළ ආදායමක්!
යුරෝපීය සංචාරකයන් අභිබවා යමින් ඉන්දියානු සංචාරකයෙකු දිනකට වැය කරන මුදල ඩොලර් 154 දක්වා ඉහළට

කිලි මහරාජා පස්වැනි ගුණසමරුව: ලාංකේය මාධ්‍ය හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්ත උරුමය
රාජ්‍ය මාධ්‍ය ඒකාධිකාරය බිඳහෙළමින් පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය කලාවේ පෙරළියක් කළ නායකත්වය

චීනයේ මව් සුනඛයෙකු හා පැටවුන් දරුවන් සිව්දෙනෙකු විසින් ඝාතනය කිරීමේ සිදුවීමට එරෙහිව ලොවපුරා විරෝධතා!
*රාජ්‍ය අන්තර්ජාල වාරණයන් හමුවේ සංවාදයන් මර්දනය කිරීමට බීජිං පාලනයෙන් දැඩි උත්සාහයක්

‘දෙමළ ත්‍රස්තවාදී’ සිරකරුවන් ආරක්ෂා කිරීමත් සිංහල බෞද්ධ රාජ්‍යයේ වගකීමක්ද? | ඥානසිරි කොත්තිගොඩ
'කළු ජූලියේ' වැලිකඩ සංහාරයේ සිට මීගමුව බන්ධනාගාර අර්බුදය දක්වා දිවෙන ලේවැකි උරුමය

නායකයෙක් යනු.... | Mahesh Hapugoda
මේක තමයි මගේ දවසේ දසුන. මම අද උදේම නැගිට්ටේ ප්‍රංශ සවාරියේ 'රැජිණ අදියර' (Queen Stage - ප්‍රධාන අදියර) බලන්න.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ කැබිනට් පත්‍රිකාව අද ඉදිරිපත් කෙරේ !
*සමස්ත විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් වැඩි කිරීමට රජයෙන් ප්‍රතිපත්තිමය තීරණයක්

මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 82,000 ඉක්මවයි: මර්දනයට ඇමෙරිකානු සහාය හිමිවෙයි
* මරණ 61ක් වාර්තා වෙද්දී දිවයින පුරා අධි අවදානම් කලාප 175ක් හඳුනා ගැනේ

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කැබිනට් පත්‍රිකාවක්: අධිකරණ ක්ෂේත්‍රයෙන් සහ විපක්ෂයෙන් දැඩි විරෝධය!
*ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අධිකරණ සේවා සංගමයෙන් සහ නීතිඥ සංගමයෙන් බලවත් ප්‍රහාරයක්

සම්බුද්ධ සසුන සහ මහා සංඝරත්නය සුරැකීමට මහා සඟ සමුළුව අද කොළඹදී
*ද්වේශසහගත ප්‍රකාශ සහ අන්තගාමී බලපෑම්වලට එරෙහිව ශාසනාරක්ෂක සංඝ සභාවෙන් විශේෂ මැදිහත්වීමක්

දෙවිනුවර කාවඩි නර්තනයට බුද්ධි අංශ රතු එළියක්: සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර ගැටුම්කාරී අවදානමක්!
*පොලිස්පති සහ දිස්ත්‍රික් ලේකම් දැනුම්දීම් හමුවේ ලියාපදිංචි කණ්ඩායම් 25කට විෂ්ණු දේවාල බස්නායක නිලමේගෙන් අවසර

'විහඟ ප්‍රේමය' මංගල දර්ශනය හෙට (27) තරංගනී හිදී: අගෝස්තු 07 සිට දිවයින පුරා සිනමාහල් වෙත!
මෙරට බිළිඳු ජාවාරමක තිත්ත ඇත්ත කියන සංජීව පුෂ්පකුමාරගේ සිව්වන සිනමා සම්ප්‍රාප්තිය

වගා ව්‍යාපෘති මුවාවෙන් කෙරෙන මුදල් තැන්පත් ජාවාරම් ගැන මහ බැංකු අධිපතිගෙන් රතු එළියක්!
"තැන්පත් කළ මුදල් වහාම ආපසු ඉල්ලන්න: නොදුන්නොත් මහ බැංකුවට පැමිණිලි කරන්න"

