Breaking News• උණුසුම් පුවත්
Showing page 144 of 2907 (43,596 articles)

සක්විති පන්නයේ වගා සමාගම්වලින් ජනතාව බේරාගන්න මූල්‍ය බුද්ධි ඒකකය වහා මැදිහත් විය යුතුයි!
"නියාමනයක් නැති කෘෂි ව්‍යාපෘති ග්‍රාමීය ජනතාව බංකොලොත් කරන දැවැන්ත සමාජ ඛේදනීය නාටකයක්"

ඩොලර් මිලියන 2.5ක ණය වංචාව: COPF වාර්තාව සත්‍යය වසන් කළ ලේඛනයක් - එජාපයෙන් චෝදනා!
"තාක්ෂණික දෝෂයක් නෙවෙයි; ඇමැතිවරයා සහ ලේකම්වරයා වගකීමෙන් ගැලවීමට දැරූ උත්සාහයක්"

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම අනුරගේ උරුමයට කළු පැල්ලමක් - ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
සාකච්ඡාවකින් තොර හදිසි ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ ස්වාධීනත්වයට දැවැන්ත තර්ජනයක්!

වාහන ආනයන සීමා සාර්ථකයි: විදේශ විනිමය පිටතට යාම පාලනය වෙයි!
50%ක රේගු බදු අධිභාරය සහ LTV අනුපාත සීමා කිරීම හමුවේ වාහන ගෙන ඒම පහතට

මැලේසියානු සිනමා උළෙලේදී මහේන්ද්‍ර හොඳම නළුවා වෙයි: ප්‍රියන්තට හොඳම සහාය නළුවා සම්මානය!
'රිවර්ස්ටන්' (මැණික්දෙනිය) චිත්‍රපටයේ ප්‍රබල රංගනය උදෙසා අන්තර්ජාතික ඇගයීමක්

හම්බන්තොට වරායේ හිරවූ වාහන 1,025ක් වෙන්දේසි කිරීමට සැරසෙයි!
වාහන 625කට වඩා මාස 6කටත් වැඩියෙන් වරායේ: නිදහස් කර නොගැනීමට තාක්ෂණික හෝ රේගු ගැටලුවක් නෑ

'විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කරනවා නම් ජනමත විචාරණයකට යන්න': නාමල් ගෙන් ආණ්ඩුවට අභියෝගයක්!
"ආණ්ඩුවේ පළමු ප්‍රමුඛතාව විය යුත්තේ මහජන ප්‍රශ්න මිස ව්‍යවස්ථා සංශෝධන නෙවෙයි": ජාඇළ ජනරැලියේදී නාමල්ගෙන් දැඩි ප්‍රහාරයක්

කුවේටය පරදා ශ්‍රී ලංකාවට ඩේවිස් කුසලාන ටෙනිස් තෙවැනි කොටසට උසස් වීමක්
අප්නා සහ තෙහාන්ගේ දස්කම් හමුවේ තීරණාත්මක තරගයේදී කුවේට් පිල අසරණ වෙයි

ඉන්දියා-ලංකා බදු ගිවිසුම යාවත්කාලීන වෙයි: ආයෝජනවලට සහ බදු ආදායමට නව මුහුණුවරක්!
ද්විත්ව බදු අත්හැරීමේ ගිවිසුමට (DTAA) පෑන තබයි: 'ප්‍රධාන අරමුණ තක්සේරු කිරීමේ පරීක්ෂණය' (PPT) සහ BEPS ජාත්‍යන්තර ප්‍රමිතීන් ඇතුළත් කෙරේ

ඉන්දියාව සල්ලම් කළ ‘කොක්‍රෝච්’ විරෝධතා රැල්ල ශ්‍රී ලංකාවටත්?
ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමට පවා බලපෑ 'Cockroach Janta Party' ශ්‍රී ලංකාව තුළ පියවර තැබීමට සැරසෙන බවට වාර්තා

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
‘තුෂාරා’ සිනමාවේ සිට අනුරගේ කැබිනට්ටුව දක්වා: නානායක්කාර පවුලේ ‘ඔටුන්න හිමි කුමාරයා’ හර්ෂණගේ දෛවෝපගත දේශපාලන ගමන!

වරාය නගරයේ තුවක්කු සංදර්ශන පිටුපස ඇත්ත: සංචාරක වීසා අස්සෙන් රිංගන විදේශික ජාවාරම්කරුවන් සොයන්න යාන්ත්‍රණයක් නැහැ! | රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
සංචාරක වීසා භාවිත කරමින් නීතිවිරෝධී රැකියා සහ ව්‍යාපාර අල්ලන ක්‍රමවේදයක් නැතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව RTI හරහා හෙළි කරයි

දේශසීමා ඉක්මවන දූෂණ මර්දනය: ශ්‍රී ලංකන් - එයාර්බස් කෝටි ගණනක අල්ලස් ජාවාරම සෙවීමට CIDය ඕස්ට්‍රේලියාවට!
2013 ශ්‍රී ලංකන් ගුවන් යානා ගනුදෙනුවේ ඩොලර් මිලියන 2ක අල්ලස් ජාවාරම ගැන පරීක්ෂණ පටන් ගැනෙයි

මැදපෙරදිග අර්බුදය රතු සහ කැස්පියන් මුහුද දක්වා ව්‍යාප්ත වෙයි: කැස්පියන් මුහුදේ ඉරාන නැවකට යුක්‍රේන ප්‍රහාරයක්
යේමනයේ හුති සංවිධානයෙන් සෞදි ඇරැම්කෝ තෙල් පහසුකම්වලට ප්‍රහාර: ජිසාන් පිරිපහදුවට දැඩි හානි

ශ්‍රී ලංකාවට ඉන්දියාව ලබාදී ඇති සමස්ත ආධාර ප්‍රමාණය ඩොලර් බිලියන 7.5 සීමාව ඉක්මවා ගිහින්
පාලි භාෂා සංවාද සභාවකදී ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජාගෙන් විශේෂ අනාවරණයක්

