Breaking News• උණුසුම් පුවත්
Showing page 141 of 2907 (43,596 articles)

'හරක් කටා' අල්ලස් නඩුව: රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනාට අධිකරණයෙන් ඇප!
එක් අයෙකුට රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක්: විදේශ ගමන් තහනම්

සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවමක්!
චෝදනා 4කට වැරදිකරු වූ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයාට බදුල්ල මහාධිකරණයෙන් දඬුවම් නියම වෙයි

කොළඹ වරායේ ගැනට්‍රි දොඹකර ටෙන්ඩරය තෙවැනි වරටත් කල් යයි: තේරීම් ක්‍රියාවලිය ගැන ඉල්ලුම්කරුවන්ගෙන් පැමිණිලි!
රුපියල් කෝටි 20කට අධික වටිනාකමකින් යුත් දොඹකර ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම අගෝස්තු 11 දක්වා දීර්ඝ කෙරේ

ඉදිරි අවදානම ගැන සාකච්ඡා කිරීමට ඛනිජ තෙල් සංස්ථාව ජනපතිගෙන් හදිසි හමුවක් ඉල්ලයි!
*මැදපෙරදිග අර්බුදය හා බොරතෙල් මිල ඉහළ යෑම හමුවේ ඉන්ධන පරිභෝජනය සීමා කිරීමේ අවශ්‍යතාවක්

දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට රජයෙන් පියවර: ජනාධිපති අනුර නව පනත් කෙටුම්පතක් ගැසට් කරයි !
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ බලාත්මකභාවය සහ නීතිමය ප්‍රායෝගිකභාවය ඉහළ නැංවීම අරමුණයි

සුරේෂ් සලේගේ රිට් පෙත්සම අද යළි කැඳවයි
*"තොරතුරු වසන් කර අධිකරණයට ඇවිත්" - පෙත්සම්කාර හිටපු බුද්ධි ප්‍රධානියාගේ විදේශ ගමන් බලපත්‍රවල ගැටලු රජයේ නීතිඥවරිය පෙන්වා දෙයි

ඇමෙරිකාවේ 10% තීරුබදු සහනයට රබර් නිෂ්පාදකයන්ගෙන් පැසසුම්
*ඇමෙරිකානු වෙළඳ නියෝජිත කාර්යාලයේ (USTR) තීරණය හමුවේ ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදනවල තරගකාරීත්වය සුරැකෙයි

දෙවුන්දර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර: පොලීසිය සහ STF යොදවා දැඩි ආරක්ෂාවක්!
*පාතාල තර්ජන හමුවේ අවලංගු කිරීමට ගිය කාවඩි පෙරහැර පැවැත්වීමට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී තීරණයක්

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ කැබිනට් තීන්දුවට නීති ක්ෂේත්‍රයේ දැඩි විරෝධයක් සහ උණුසුම් සංවාදයක්!
*ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය වසර දෙකකින් වැඩි කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක්

ශ්‍රී ලංකාව සහ ආසියාන් කලාපය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ: විදේශ ඇමති විජිත හේරත් මැනිලා නුවරදී මහලේකම්වරයා හමුවෙයි!
*ආසියාන් කලාපීය සංසදයට (ARF) සමගාමීව වෙළෙඳ, ආර්ථික සහ ජනතා සබඳතා වර්ධනය කරගැනීමට ද්විපාර්ශ්වික සාකච්ඡා

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය: NPP විධායක සභිකයෙකුගෙනුත් ප්‍රබල විරෝධයක්!
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් ඉහළ නැංවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්

රෝහණ විජේවීර ඝාතන චෝදනා: විශ්‍රාමික මේජර් ජෙනරාල් තෝරදෙණිය ගොනු කළ නඩුව කොළඹ මහාධිකරණයෙන් ඉවතට!
අන්තර්ජාල සුරක්ෂිතතා පනත යටතේ සමාජ මාධ්‍ය සහ ඇසින් දුටු සාක්ෂිකරුට එරෙහිව පැවරූ නඩුව නිෂ්ප්‍රභ කෙරේ

ශාසනාරක්ෂක සංඝ සභාවෙන් ප්‍රබල සංඝ ප්‍රතිඥාවක්: "විබෞද්ධකරණයට සහ මඩ බලකායන්ට එරෙහිව අදීනව නැගී සිටිනවා!"
සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ ව්‍යවස්ථාපිත වගකීම ප්‍රායෝගිකව ඉටුකරන ලෙස රජයට සහ පාර්ලිමේන්තුවට අවධාරණයක්

සුරාබදු දෙපාර්තමේන්තුවේ නව තීරණයට මත්පැන් නිෂ්පාදකයන්ගෙන් රතු එළියක් !
මධ්‍යසාර අපතේ යන ප්‍රතිශතය 1.5% සිට 0.1% දක්වා අත්තනෝමතික ලෙස අඩු කිරීම හමුවේ නිෂ්පාදකයන් දැඩි අර්බුදයක

LPL තරග පාවාදීමේ චෝදනා: Jaffna Kings සම හිමිකරු ඇතුළු ඉන්දියානුවන් දෙදෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි!
රෝගී තත්ත්වයන් පදනම් කරගනිමින් ගොනුකළ මෝසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේදී ඉවතට

