Breaking News• උණුසුම් පුවත්
Showing page 139 of 2907 (43,596 articles)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව නැගෙනහිර කොංගෝවේ දැවැන්ත විරෝධතා
ගෝමා සහ බුකාවු නගරයන්හි දහස් සංඛ්‍යාත ජනතාවක් පාරට බසිති

වියළි කාලගුණය නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග සීඝ්‍රයෙන් පහළට
දෛනික එළවළු සැපයුම කිලෝ ලක්ෂ 6 සිට ලක්ෂ 4 දක්වා අඩුවූ බව වෙළෙඳ සංගමය කියයි.

අධිකරණයේ ස්වාධීනත්වයට අතපෙවීමක්?: කැබිනට් තීරණය හමුවේ නීති ක්ෂේත්‍රය ගිනියම් වෙයි
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ කැබිනට් තීරණය පිටුපස දේශපාලන උපායමාර්ගයක් ඇති බවට 'දිනන දකුණ' සාමූහිකයෙන් චෝදනා

ඇමෙරිකානු කොන්ග්‍රස් සභික ක්‍රිසී හූලහෑන්ගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට!
එක්සත් ජනපද කොන්ග්‍රස් සභික ක්‍රිසී හූලහෑන් , ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේදී වැඩ බලන තානාපති විලියම් ජෝසෆ් චයිල්ඩර්ස් සමඟ.

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් පසු අතුරුදහන්වීම් සහ නීතිවිරෝධී රඳවාගැනීම් ගැන CPRP වෙතින් පැමිණිල්ලක්!
ඇප හිමිවූ රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පිටවීමට නොදී නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටින බවට චෝදනා

සාරනාත් පුදබිම ලෝක උරුමයක් වෙයි: ඉන්දීය අගමැතිට සහ යුනෙස්කෝවට මහාබෝධි සංගමයෙන් ප්‍රශංසා
අනගාරික ධර්මපාලතුමන් යළි ලෝකයට උරුමකර දුන් සාරනාත් පුදබිමට ජාත්‍යන්තර ඇගයීමක්.

විනිසුරු විශ්‍රාම වයස සංශෝධනය උණුසුම් වෙයි: නීතිඥ සංගමය ජනමත විචාරණයක් ඉල්ලයි - ආණ්ඩුවෙන් කෙලින්ම බෑ කියයි!
"ලක්ෂ 11ක නඩු ගොඩගැසීමට පිළියමක් ලෙස සමස්ත විනිසුරු මඬුල්ලේම වයස අවුරුදු දෙකකින් වැඩි කරනවා"

කිරින්ද වරායේ වැලි කැණීම් අල්ලස් නඩුව: රාජිත සේනාරත්නට ජූලි 31 අධිචෝදනා!
පළමු සැකකරු උපාලි ලියනගේ චෝදනා නොමැතිව නඩුවෙන් නිදහස් කිරීමට නියෝග

නිශාන්ත වික්‍රමසිංහගේ නඩුවට අධිකරණයෙන් නියෝගයක්: 'විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් 8 වැනිදා වාර්තා කරන්න!'
ගුවන් ගමන් මාර්ග වෙනස් කිරීම සහ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට රාජ්‍ය මුදල් යෙදවීම ඇතුළු චෝදනා 3ක්

මීගමුව බන්ධනාගාර ගැටුම: රැඳවියන්ගේ මරණ සහ විනාශය ගැන මුදාහළ සාක්ෂිකරුවන්ගෙන් හෙළිදරව්වක්!
මුහුණ බැඳගත් පිරිස් වාට්ටු කඩා කඩුවලින් හා පොලුවලින් පහරදුන් හැටි සහ පෙති වර්ග පානය කළ රැඳවියන්ගේ හැසිරීම ගැන අධිකරණයට සාක්ෂි

ඇප ලැබුණත් කොන්දේසි සපුරාගත නොහැකි වූ චරිත් අබේසිංහ යළි රිමාන්ඩ් !
රඛිත රාජපක්ෂ සහ අරුණ ශ්‍රී චතුරංග ඇප කොන්දේසි සපුරාලමින් නිදහස් වෙති

අම්පාරේ යල කන්නයේ වී මිලදී ගැනීම ඇරඹෙයි: මධ්‍යමප්‍රමාණයේ ජාවාරම්කරුවන්ගේ සූරාකෑම වැළැක්වීමට රජයෙන් පියවර!
සම්මාන්තුරේ ප්‍රාදේශීය ලේකම් එස්. එල්. මුහම්මද් හනීෆාගේ නිරීක්ෂණය යටතේ වී අලෙවි මණ්ඩලයේ සෘජු මැදිහත්වීම

'පාරට බැස උද්ඝෝෂණය කිරීමට පෙර තරුණයන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න': මිලින්ද මොරගොඩගෙන් සංවාදාත්මක විග්‍රහයක්!
"තොරතුරු තාක්ෂණයේ සහ AI වේගයට සාම්ප්‍රදායික නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආයතන නම්‍යශීලී නොවීම මහජන අසහනයට මුලයි"

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට එරෙහිව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් සෘජු ප්‍රහාරයක්: 'විධායකයේ ආක්‍රමණයට එරෙහිව විසඳුම ජනමත විචාරණයයි!'
තමන්ගේ නඩුව තමන්ටම ඇසීමට නොහැකි සදාචාරාත්මක ප්‍රතිපත්තිය හමුවේ තීරණය ජනතා අධිකරණයට භාරදෙන ලෙස මහාචාර්ය ජී. එල්. පීරිස්ගෙන් බලකිරීමක්

විනිසුරු විශ්‍රාම වයස : වීදුරුව පැහැදිලි ද? | Shalika Wimalasena
"තීරණ ගැනීමට ආණ්ඩුවට බලය තිබුණද, ඊට සාධාරණ හේතු ඉදිරිපත් කිරීමේ වගකීම අත්හැරිය නොහැකියි"

