BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●

Breaking News• උණුසුම් පුවත්

Showing page 88 of 2905 (43,571 articles)

මහින්දාගමනය මිථ්‍යාවක්ද? මහාචාර්ය නිර්මාල්ට වෛද්‍ය අජිත් අමරසිංහගෙන් විද්‍යාත්මක පිළිතුරක්!
විශේෂාංග

මහින්දාගමනය මිථ්‍යාවක්ද? මහාචාර්ය නිර්මාල්ට වෛද්‍ය අජිත් අමරසිංහගෙන් විද්‍යාත්මක පිළිතුරක්!

මහාවංශය යනු 5 වැනි සියවසේ හදිසියේ ලියූවක් නොව පැරණි මූලාශ්‍ර සංස්කරණයක් බව පෙන්වා දෙමින්, මහින්දාගමනය හුදු ප්‍රබන්ධයක් නොවන බවට සාධක ගෙනහැර දැක්වීමක්.

The Leader Deskabout 1 month ago
ලාංකීය ගීත ක්ෂේත්‍රයේ නොමියෙන දෝංකාරය ; විශාරද ආචාර්ය නන්දා මාලිනී වෙත උපහාරයක් | ලයනල් බෝපගේ
විශේෂාංග

ලාංකීය ගීත ක්ෂේත්‍රයේ නොමියෙන දෝංකාරය ; විශාරද ආචාර්ය නන්දා මාලිනී වෙත උපහාරයක් | ලයනල් බෝපගේ

දශක හතක සංගීත මෙහෙවර නිමා කරමින් ආචාර්ය නන්දා මාලිනීය දැයෙන් සමුගනී

The Leader Deskabout 1 month ago
පනාමුරේ කතාව (07 කොටස) : සුද්දන්ට මතක හිටින පාඩමක් | ඉන්දු පෙරේරා
විශේෂාංග

පනාමුරේ කතාව (07 කොටස) : සුද්දන්ට මතක හිටින පාඩමක් | ඉන්දු පෙරේරා

තම වලව්ව ඉදිරිපිට පාරෙන් කොලොන්න පැත්තේ සිට සුදු ඒජන්තවරයකු අශ්වයකු පිටනැගී යන ආකාරය මඩුවන්වෙල මහදිසාවේ ⁣මිදුලේ හිඳ බලා සිටියේය.

The Leader Deskabout 1 month ago
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල්ගෙන් මද්දුම බණ්ඩාරට රහස් පණිවිඩයක්!
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල්ගෙන් මද්දුම බණ්ඩාරට රහස් පණිවිඩයක්!

*සංචිත ඩොලර් බිලියන 15 නොකළහොත් නියම යුද්ධය ඇරඹෙන බවට හිටපු ජනපති රනිල් කළ අනතුරු ඇඟවීමෙන් පසු එංගලන්ත සංචාර කතාව යළිත් කරලියට ආ හැටි...

The Leader Deskabout 1 month ago
හිටපු අගමැති ඉම්රාන් ඛාන් බන්ධනාගාරයෙන් රෝහලට: ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් තීරණාත්මක හැරවුමක්
විදේශ

හිටපු අගමැති ඉම්රාන් ඛාන් බන්ධනාගාරයෙන් රෝහලට: ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් තීරණාත්මක හැරවුමක්

අඩියාලා බන්ධනාගාරයේ සිට ඉස්ලාමාබාද්හි පෞද්ගලික රෝහලකට මාරු කෙරේ

The Leader Deskabout 1 month ago
සෙත්සිරිපාය තුන්වන අදියර යළි ඇරඹේ: බිලියන 38කට ඉහළ ගිය ව්‍යාපෘති පිරිවැය සහ වත්මන් තත්ත්වය
පුවත්
The Leader Deskabout 1 month ago
අගමැතිවරයාට අපහාස කළැයි චෝදනා: ප්‍රසිද්ධ මේකප් ශිල්පිනී ජාන්මොනි දාස් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
විදේශ

අගමැතිවරයාට අපහාස කළැයි චෝදනා: ප්‍රසිද්ධ මේකප් ශිල්පිනී ජාන්මොනි දාස් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය හරහා පැතිර ගිය වීඩියෝවක් හේතුවෙන් කේරළයේදී අත්අඩංගුවට ගත් ජාන්මොනි දාස් ඇප මත මුදා හැරේ. ඇය සමඟ වීඩියෝව පටිගත කළ සහ ප්‍රචාරය කළ පුද්ගලයන් දෙදෙනෙකු ද පොලිස් භාරයට ගැනේ.

The Leader Deskabout 1 month ago
සේවක හිඟය නිසා සියලු සාම්පල පරීක්ෂා කිරීමට නොහැකි වුණා - සාක්ෂිකාරියක් ඖෂධ නඩුවේදී කියයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

සේවක හිඟය නිසා සියලු සාම්පල පරීක්ෂා කිරීමට නොහැකි වුණා - සාක්ෂිකාරියක් ඖෂධ නඩුවේදී කියයි

2022/2023 කාලයේදී ඖෂධ සාම්පල රාශියක් ලැබී තිබුණද සේවක හිඟය හේතුවෙන් එම සියලු ම සාම්පල පරීක්ෂා කිරීමට නොහැකි වූ බව ජාතික ඖෂධ තත්ත්ව රසායනාගාරයේ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ දීපිකා බුලත් සිංහල මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කළාය.

The Leader Deskabout 1 month ago
කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගත් ඕමාන-ශ්‍රී ලංකා නව ආර්ථික කොරිඩෝවක් සැකසෙයි
Economy

කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගත් ඕමාන-ශ්‍රී ලංකා නව ආර්ථික කොරිඩෝවක් සැකසෙයි

දෙරට අතර වෙළෙඳ ගනුදෙනු ඉහළ නැංවීමට මූලික පියවර තැබේ.

The Leader Deskabout 1 month ago
යුක්රේනයේ දේශපාලන අර්බුදය: හිටපු ආරක්ෂක ඇමතිගේ මැතිවරණ ඉල්ලීමට මහජන සහය අහිමි වෙයි
විදේශ

යුක්රේනයේ දේශපාලන අර්බුදය: හිටපු ආරක්ෂක ඇමතිගේ මැතිවරණ ඉල්ලීමට මහජන සහය අහිමි වෙයි

යුද සමයේ මැතිවරණයක් පැවැත්වීමට යුක්රේන ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්

The Leader Deskabout 1 month ago
පොදු ප්‍රශ්නවලට දේශපාලන-ආගමික ලේබල් ඇලවීමෙන් මුළු ජාතියම පරාජය වන හැටි! | ෆාතිමා හලල්දීන්
විශේෂාංග

පොදු ප්‍රශ්නවලට දේශපාලන-ආගමික ලේබල් ඇලවීමෙන් මුළු ජාතියම පරාජය වන හැටි! | ෆාතිමා හලල්දීන්

*සමාජ මාධ්‍ය තුළ තර්ක වෙනුවට චරිත ඝාතන රජයද්දී, දේශපාලන වගවීම සහ දේශපාලනීකරණය අතර සැබෑ වෙනස හඳුනාගැනීමේ වැදගත්කම.

The Leader Deskabout 1 month ago
ජපාන ශිෂ්‍යත්ව ලැබෙන රජයේ නිලධාරීන්ට පැවරෙන අභියෝගය: රාජ්‍ය සේවයේ අලුත් මගක්?
පුවත්

ජපාන ශිෂ්‍යත්ව ලැබෙන රජයේ නිලධාරීන්ට පැවරෙන අභියෝගය: රාජ්‍ය සේවයේ අලුත් මගක්?

2027 සිට ක්‍රියාත්මක වන වැඩසටහනට රුපියල් මිලියන 591ක ජපන් ආධාර

The Leader Deskabout 1 month ago
'Gen Z' නාමය තර්ජනයක් ලෙස භාවිතයෙන් තරුණ පරපුර කෙරෙහි ඇති විශ්වාසය බිඳවැටෙනවා - ඕමාර් අබ්දුල්ලා අනතුරු අඟවයි
විදේශ

'Gen Z' නාමය තර්ජනයක් ලෙස භාවිතයෙන් තරුණ පරපුර කෙරෙහි ඇති විශ්වාසය බිඳවැටෙනවා - ඕමාර් අබ්දුල්ලා අනතුරු අඟවයි

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක් මුල්කරගනිමින් ජම්මු-කාශ්මීර මහඇමතිවරයාගෙන් දැඩි ප්‍රකාශයක්

The Leader Deskabout 1 month ago
ඉතිහාසයේ දරුණුතම සම්බාධක ඉරානයට පනවන බවට ඇමරිකාවෙන් නිවේදනයක්
විදේශ

ඉතිහාසයේ දරුණුතම සම්බාධක ඉරානයට පනවන බවට ඇමරිකාවෙන් නිවේදනයක්

ඉරානයට සහය දක්වන රටවලටත් දැඩි ආර්ථික බලපෑම් එල්ල වන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

The Leader Deskabout 1 month ago