BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●

Breaking News• උණුසුම් පුවත්

Showing page 86 of 2905 (43,571 articles)

එක් භික්ෂුවකගේ වරදට සමස්ත සංඝ සමාජයම වගකිව යුතුද? ධර්ම විනයානුකූල විමසුමක් | කදුරුපොකුණේ සුමංගල හිමි
Opinion

එක් භික්ෂුවකගේ වරදට සමස්ත සංඝ සමාජයම වගකිව යුතුද? ධර්ම විනයානුකූල විමසුමක් | කදුරුපොකුණේ සුමංගල හිමි

*වරදකරු ආරක්ෂා කිරීමත්, සියලු භික්ෂූන් පිට වරද පැටවීමත් යන අන්ත දෙකෙන් තොරව බුද්ධ විනය පෙන්වා දෙන මැදි පිළිවෙත.

The Leader Deskabout 1 month ago
වෙනිසියුලාවේ තෙල් අපනයනය ඉහළට: වරාය යටිතල පහසුකම්වල පවතින ගැටලු නිෂ්පාදනයට බාධාවක් වෙයිද?
විදේශ

වෙනිසියුලාවේ තෙල් අපනයනය ඉහළට: වරාය යටිතල පහසුකම්වල පවතින ගැටලු නිෂ්පාදනයට බාධාවක් වෙයිද?

*තෙල් අලෙවිය වැඩි වුවද වරායවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා නැව් දින ගණනාවක් පෙළ ගැසී සිටියි

The Leader Deskabout 1 month ago
ලොව කැලඹූ 'ඔඩිසි' සිනමාපටය ඇත්තක්ද? ග්‍රීක මිත්‍යාව සහ ඓතිහාසික සත්‍යය! | නිරංජන් චාමින්ද කරුණාතිලක
විශේෂාංග

ලොව කැලඹූ 'ඔඩිසි' සිනමාපටය ඇත්තක්ද? ග්‍රීක මිත්‍යාව සහ ඓතිහාසික සත්‍යය! | නිරංජන් චාමින්ද කරුණාතිලක

*හෝමර්ගේ මහා කාව්‍යය ඇසුරෙන් නිර්මාණය වූ 'ඔඩිසි' චිත්‍රපටය ලොව පුරා දැඩි කතාබහක් මවද්දී, ට්‍රෝජන් යුද්ධයේ පුරාවිද්‍යාත්මක සාධක සහ ප්‍රබන්ධය අතර වෙනස පිළිබඳ විමසුමක්.

The Leader Deskabout 1 month ago
හැරී කුමරු ඇතුළු ප්‍රබලයින් පිරිසකට පවුම් මිලියන 34ක නඩු ගාස්තු ගෙවීමට නියෝගයක්
විදේශ

හැරී කුමරු ඇතුළු ප්‍රබලයින් පිරිසකට පවුම් මිලියන 34ක නඩු ගාස්තු ගෙවීමට නියෝගයක්

*ඩේලි මේල් පුවත්පතට එරෙහි පුද්ගලිකත්ව නඩුවෙන් පරාජය වීමෙන් පසු ලන්ඩන් මහාධිකරණයෙන් දැඩි තීන්දුවක්

The Leader Deskabout 1 month ago
ප්‍රවීණ රංගන ශිල්පිනී ගීතාගේ හිටපු සැමියා ක්‍රිස් ෆුරර් දිවියෙන් සමුගනී
පුවත්

ප්‍රවීණ රංගන ශිල්පිනී ගීතාගේ හිටපු සැමියා ක්‍රිස් ෆුරර් දිවියෙන් සමුගනී

*දියණියගේ බත්තරමුල්ල නිවසේ රැඳී සිටියදී 81 හැවිරිදි වියේදී සිදු වූ හදිසි වියෝවක්

The Leader Deskabout 1 month ago
උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කරන්න ජනපතිගෙන් නියෝග
පුවත්

උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කරන්න ජනපතිගෙන් නියෝග

*ජාතික ආරක්ෂාව තහවුරු වන පරිදි නිදහස් කළ හැකි උපරිම ඉඩම් ප්‍රමාණය ලබා දීමට උපදෙස්

The Leader Deskabout 1 month ago
මාධ්‍යවේදීන්ට සහන මිලට නිවාස: අයදුම්පත් කැඳවීම ඇරඹෙයි
පුවත්

මාධ්‍යවේදීන්ට සහන මිලට නිවාස: අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

*කොට්ටාව ප්‍රදේශයේ ඉදිවන නිවාස ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභීන් 27 දෙනෙකුට අවස්ථාව

The Leader Deskabout 1 month ago
දේශීය ආහාර කර්මාන්තය ලෝකයට ගෙනියන Pro Food Pro Pack ප්‍රදර්ශනය | 23 දක්වා BMICH හිදී
Biz

දේශීය ආහාර කර්මාන්තය ලෝකයට ගෙනියන Pro Food Pro Pack ප්‍රදර්ශනය | 23 දක්වා BMICH හිදී

*රටවල් රැසක නියෝජනයක් සහිතව කුටි 450ක්: ක්ෂේත්‍රයේ නව තාක්ෂණය සහ අවස්ථා එකම වහලක් යටට

The Leader Deskabout 1 month ago
නන්දක්කෙ... | මංජුල වෙඩිවර්ධන
සාහිත්‍ය - කලා

නන්දක්කෙ... | මංජුල වෙඩිවර්ධන

ඔය හඬයි සන්‍තානෙ ගොඩනැගුවෙ

The Leader Deskabout 1 month ago
අටමස්ථානයේ බාලිකාපචාර නඩුව: සැකකාර හිමිනමට උසාවියේදී VIP සැලකිලි
පුවත්

අටමස්ථානයේ බාලිකාපචාර නඩුව: සැකකාර හිමිනමට උසාවියේදී VIP සැලකිලි

*විනිසුරුවන්ගේ දොරටුවෙන් ඇතුළු වී සිවිල් බලය පෙන්වූ බවට පැමිණිල්ලෙන් චෝදනා: පොලිස් ආරක්ෂක අංශයෙන් වහාම වාර්තාවක් කැඳවයි

The Leader Deskabout 1 month ago
එල්-නිනෝ අවදානම හමුවේ ජාතික ආහාර හා බලශක්ති සුරක්ෂිතතාවට විශේෂ සැලසුම්
පුවත්

එල්-නිනෝ අවදානම හමුවේ ජාතික ආහාර හා බලශක්ති සුරක්ෂිතතාවට විශේෂ සැලසුම්

*ලබන වසරේ මුල් කාර්තුවේදී දැඩි වියළි කාලගුණයක් – ජනපති ප්‍රධානත්වයෙන් ඉහළ පෙළේ සාකච්ඡාවක්

The Leader Deskabout 1 month ago
එක්ස්ප්‍රස් පර්ල් වන්දියට මොකද වුණේ? විපක්ෂ නායකගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න වැලක්
පුවත්

එක්ස්ප්‍රස් පර්ල් වන්දියට මොකද වුණේ? විපක්ෂ නායකගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න වැලක්

*ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් නියම කළ වන්දි මුදල්වලින් මෙතෙක් ලැබී ඇති සැබෑ ප්‍රමාණය සහ බැර වූ ගිණුම් විස්තර විමසයි.

The Leader Deskabout 1 month ago
කර්නල් ඕ.ආර්. රාජසිංහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ධුරයට
පුවත්

කර්නල් ඕ.ආර්. රාජසිංහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ධුරයට

*හිටපු සභාපති සුනිල් ජයරත්න ඉවත්වීමෙන් පසු නව පත්වීම අගෝස්තු 25 වැනිදා සිට ක්‍රියාත්මකයි !

The Leader Deskabout 1 month ago
පාදයේ නහරයක් පුපුරා යාමෙන් සුගීෂ්වර බණ්ඩාර බන්ධනාගාර රෝහලට
පුවත්

පාදයේ නහරයක් පුපුරා යාමෙන් සුගීෂ්වර බණ්ඩාර බන්ධනාගාර රෝහලට

*පාදයේ නහරයක් පුපුරා යාමෙන් තත්ත්වය බරපතළ වෙයි: සෙලියුලයිටිස් අවදානමක් ගැන නීතිඥවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

The Leader Deskabout 1 month ago
හේමරතන හිමි අධිකරණයට ආවේ විනිසුරුවන්ගේ දොරෙන් ද? වහාම සොයන්න මහේස්ත්‍රාත්ගෙන් නියෝග
පුවත්

හේමරතන හිමි අධිකරණයට ආවේ විනිසුරුවන්ගේ දොරෙන් ද? වහාම සොයන්න මහේස්ත්‍රාත්ගෙන් නියෝග

ප්‍රධාන දොරටුව මඟහැර VIP සැලකිලි ලැබුණු බවට පැමිණිල්ලෙන් දැඩි විරෝධයක්

The Leader Deskabout 1 month ago