Breaking News• උණුසුම් පුවත්
Showing page 84 of 2905 (43,571 articles)

සජිත්ගේ දේශපාලන සතිය | 22න් ඇවිලුණු දේශපාලනය, කෝටි 33,000ක නෞකා වංචාව සහ ‘සජිත් & ටීම්’ සති අන්ත මෙහෙයුම
විනිසුරු වයස සංශෝධනය පිටුපස ඇති සැඟවුණු න්‍යායපත්‍රය හෙළිවෙයි; එක්ස්ප්‍රස් පර්ල් නඩුව අත්හිටුවීමෙන් රටට අහිමි වූ බිලියන ගණනක වන්දිය ගැන සජබයෙන් ජනපතිට සෘජු අභියෝගයක්.

ඇමරිකානු ජනප්‍රිය දේශපාලන විමසුමකදී ශ්‍රී ලංකාව ආරක්ෂා කළ කැතරින් ග්‍රැහැම්ගේ අපූරු අත්දැකීමක්!
1992 ඇමරිකානු ජනාධිපතිවරණ සමයේ ශ්‍රී ලංකාව මුහුණදුන් අභියෝගය සහ වොෂින්ටන් පෝස්ට් ප්‍රකාශිකාවගේ මැදිහත්වීම.

රජීව් සහ හරිනි! අමරසූරිය VS අමරසූරිය! | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!
සෙන්කඩගල, සේනානායක හා බණ්ඩාරනායක යුගවලින් පසු අමරගිරි වලව්වේ උරුමය රැගෙන දේශපාලන කරළිය දෙපසින් කරට කර නැගී එන හරිනි සහ රජීව්.

කපිල කුමාර කාලිංගගේ 'අති විශේෂ' - කල්පාන්ත කතා
22 වැනි සංශෝධනය මැද ආණ්ඩු-විපක්ෂ වාද විවාද රත්වෙද්දී, සදාකාලික බල සිහින සහ අමතකව ගිය 'ප්‍රජාව'....

මේ අයියලාගේ 'ප්‍රජාතන්ත්‍රවාදය' මට 'මාර ප්‍රශ්නයක්' | Kusal Perera
22 වැනි සංශෝධනයට එරෙහි විපක්ෂයේ ඝෝෂාව පිටුපස ඇති සැබෑ උවමනාව සහ ලාංකේය පක්ෂ දේශපාලනය වෙළාගත් වැඩවසම් කුල-ආගමික බෙදීම් පිළිබඳ විග්‍රහයක්.

වාද්දුවේ දී විදුලි සැර වැදී සුනඛයන් සිව්දෙනකු මිය යාමේ සිදුවීම අත හැර දැමිය හැකි ද? | ඒ.ජී. රේණුකා දමයන්ති
සුඛෝපභෝගී හෝටල් ඉඩමක විදුලි වැටකට හසුව සුනඛයින් සිව්දෙනෙකු මියයෑම සහ සේවකයෙකු අනතුරට ලක්වීම හරහා මතුවූ සත්ව හිංසනය හා මහජන ආරක්ෂාව පිළිබඳ නීතිමය අර්බුදය.

සෑම විනාඩි 8කටම වරක් පුරස්ථි පිළිකා රෝගියෙක්: බ්‍රිතාන්‍යයෙන් අනතුරු ඇඟවීමක්!
වසර හතරක් තුළ රෝගීන් ලක්ෂයකින් ඉහළට; මුළු ගණන ලක්ෂ 6 ඉක්මවයි

DNA සාක්ෂියෙන් බෙල්ජියම් රජ පවුලට එක්වූ මෝටර් රථ අලෙවිකරු
පිලිප් රජුගේ සොහොයුරු ලෝරන්ට් කුමරු ක්ලෙමන්ට් සිය පුත්‍රයා ලෙස පිළිගනී

ඩොලර් බිලියනයක නීතිවිරෝධී මුදල් මාරුවක් : ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරීන්ද හවුල් බවට බරපතල සැකයක් !
බඩ ඉඩම් ආනයනය මුවාවෙන් සිදුවූ මහා පරිමාණ මූල්‍ය වංචාවක් හෙළි වෙයි

රටවල් 75 කට පැනවූ ට්‍රම්ප්ගේ වීසා තහනම ඇමෙරිකානු අධිකරණයකින් අත්හිටුවයි
රාජ්‍ය ලේකම්වරයා බලතල ඉක්මවා කටයුතු කර ඇති බවට මැන්හැටන් ෆෙඩරල් විනිසුරුවරියකගෙන් තීන්දුවක්

ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ගේ ශ්‍රී ලංකා සංචාරය: ආරක්ෂක සහයෝගීතාවයේ නව සන්ධිස්ථානයක්
මීට වසර තුනකට පෙර හදිසියේ කල්ගිය රාජ්නාත් සිංගේ ශ්‍රී ලංකා සංචාරය යළි සූදානම් වේ.

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාවෙන් ඓතිහාසික පියවරක්: ජනතාවට නොමිලේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර දීමේ පොරොන්දුවක්
ඩොලර් මිලියන 230ක වියදමින් මහජන සායන 10ක් ඇරඹීමට කම්කරු පක්ෂයේ සූදානම

ජාත්‍යන්තර මිස් ටීන් කිරුළ ලංකාවට ගේන්න දිව්‍යාංගනා ජායිපූර් බලා පිටත් වෙයි
අගෝස්තු 22 සිට 31 දක්වා ඉන්දියාවේ ජායිපූර් නුවරදී ලෝක තරගාවලිය පැවැත්වෙන අයුරු.

මංගල: කාලයට පවා අමතක කළ නොහැකි වූ මිනිසා | ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ විසිනි
රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ නිර්භීතකම ඉක්මවා ගිය අසමසම මිනිස්කම: මංගලගේ පස්වැනි ගුණානුස්මරණය වෙනුවෙන් සමීපතම මිතුරෙකුගේ සංවේදී මතකාවර්ජනයක්.

කවිය යනු භාව විශෝධනයක් නොවේ - උපෙකලා අතුකෝරළ (වීඩියෝ)
''කවිය මොන වගේ විය යුතු ද කියල අපි කාටවත් නිශ්චිත අර්ථකථනයක් දෙන්න බැහැ. නමුත් මම විශ්වාස කරන දෙයක් තමයි මනුෂ්‍යයකු ගෙ තියෙන අතිශය ම සියුම් හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන් සූක්ෂම ම කලා මාධ්‍ය තමයි කවිය.''

