BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●

Breaking News• උණුසුම් පුවත්

Showing page 83 of 2905 (43,571 articles)

නිර්භීත දේශපාලනයේ ශ්‍රී ලාංකේය සලකුණ මංගල | Ideas front වීඩියෝවක්
Opinion
The Leader Deskabout 1 month ago
ලිබරල්වාදයේ මංගල පරිච්ඡේදය ; මංගල අපෙන් සමුඅරන් අවුරුදු පහක්.... | චින්තන ධර්මදාස
විශේෂාංග

ලිබරල්වාදයේ මංගල පරිච්ඡේදය ; මංගල අපෙන් සමුඅරන් අවුරුදු පහක්.... | චින්තන ධර්මදාස

"ජනප්‍රිය නොවන සත්‍යය වෙනුවෙන් පෙනී සිටිමින්, දේශපාලනය ආත්ම ප්‍රකාශන කලාවක් බවට පත් කළ මංගලගේ මතකය හා ලිබරල් හිඩැස පිළිබඳ ආවර්ජනයක්."

The Leader Deskabout 1 month ago
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය යළි දීර්ඝ කිරීමට එරෙහිව ජාතික සංවිධානවලින් විරෝධයක්
පුවත්

සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය යළි දීර්ඝ කිරීමට එරෙහිව ජාතික සංවිධානවලින් විරෝධයක්

කිසිදු විමර්ශන වාර්තාවක සලේගේ නම නැති බවට නීතිඥවරුන්ගෙන් කරුණු දැක්වීමක්

The Leader Deskabout 1 month ago
සුරේෂ් සලේගේ රැඳවුම් කාලය දීර්ඝ නොකරන්න: මවගෙන් ජනපතිට සංවේදී ලිපියක්
පුවත්

සුරේෂ් සලේගේ රැඳවුම් කාලය දීර්ඝ නොකරන්න: මවගෙන් ජනපතිට සංවේදී ලිපියක්

* විමර්ශනවලට බාධාවක් නෑ, පුතුට නීතිය හමුවේ පෙනී සිටීමට ඉඩ දෙන්නැයි ඉල්ලීමක්

The Leader Deskabout 1 month ago
විදුලි කප්පාදුවක් නෑ: එල්-නිනෝ බලපෑම හමුවේ විදුලිබල පද්ධතිය රැකගැනීමට වැඩපිළිවෙලක්
පුවත්

විදුලි කප්පාදුවක් නෑ: එල්-නිනෝ බලපෑම හමුවේ විදුලිබල පද්ධතිය රැකගැනීමට වැඩපිළිවෙලක්

* දෛනික විදුලි ඉල්ලුමෙන් තුනෙන් එකක් තවමත් ජල විදුලියෙන්: බැටරි බලශක්ති ගබඩා පද්ධතිය සැප්තැම්බර් සිට කරළියට

The Leader Deskabout 1 month ago
දුම්රිය සීසන් ඔන්ලයින් වීම: පෞද්ගලික අංශයටත් පහසුව ගෙනෙන නව පියවරක්
පුවත්

දුම්රිය සීසන් ඔන්ලයින් වීම: පෞද්ගලික අංශයටත් පහසුව ගෙනෙන නව පියවරක්

* රාජ්‍ය අංශයෙන් පසු පෞද්ගලික අංශයටත් මාර්ගගත වාර ප්‍රවේශපත්‍ර පහසුකම සැප්තැම්බර් සිට නියමු මට්ටමින්

The Leader Deskabout 1 month ago
22 සංශෝධනය ආර්ථික න්‍යායපත්‍රයට මාවත සැකසීමක්ද? | පෙරටුගාමින් ප්‍රශ්න කරයි
පුවත්

22 සංශෝධනය ආර්ථික න්‍යායපත්‍රයට මාවත සැකසීමක්ද? | පෙරටුගාමින් ප්‍රශ්න කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය සැරසෙයි

The Leader Deskabout 1 month ago
ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළේ දැවැන්ත අභියෝගයක්: කාර්මික අංශයේ පුරප්පාඩු 400,000ක් අතර කුසලතා පරතරයක්
Economy

ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළේ දැවැන්ත අභියෝගයක්: කාර්මික අංශයේ පුරප්පාඩු 400,000ක් අතර කුසලතා පරතරයක්

අපනයන ක්ෂේත්‍රයට අවශ්‍ය විශේෂඥ වෘත්තිකයන් සහ තාක්ෂණික ශිල්පීන් සොයාගැනීමේ බරපතළ අසීරුතාවක්.

The Leader Deskabout 1 month ago
පාකිස්තානයට අන්නාසි යැවීම ඇරඹෙයි: ඩොලර් මිලියන 10ක වෙළෙඳපොළ ජයගැනීමේ අභියෝගය
Economy

පාකිස්තානයට අන්නාසි යැවීම ඇරඹෙයි: ඩොලර් මිලියන 10ක වෙළෙඳපොළ ජයගැනීමේ අභියෝගය

දශක ගණනාවක බාධක බිඳිමින් පළමු අන්නාසි තොගය පාකිස්තානයට

The Leader Deskabout 1 month ago
වැට් සීමාව රුපියල් මිලියන 60 මට්ටමේම: බදු පදනම සහ ආදායම් ඉලක්ක පිළිබඳ නව කතිකාවක්
Economy

වැට් සීමාව රුපියල් මිලියන 60 මට්ටමේම: බදු පදනම සහ ආදායම් ඉලක්ක පිළිබඳ නව කතිකාවක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 10,000කට සහනයක් ලැබුණ ද බදු ජාලය පුළුල් කිරීමේ අභියෝගය එලෙසමයි

The Leader Deskabout 1 month ago
ගිලිහුණු උඩපන්දු වාසියෙන් පඩික්කල් ශතකයකට: SSC ටෙස්ට් සටනේ ඉන්දියාව 300/5ක් ලබයි!
ක්‍රීඩා

ගිලිහුණු උඩපන්දු වාසියෙන් පඩික්කල් ශතකයකට: SSC ටෙස්ට් සටනේ ඉන්දියාව 300/5ක් ලබයි!

ලකුණු 0දී සහ 1දී ලැබුණු වාසියෙන් උපරිම ඵල ගත් පඩික්කල් (117) සහ නායක ගිල් (50) තෙවැනි කඩුල්ලට ලකුණු 120ක සබඳතාවක් ගොඩනගයි.

The Leader Deskabout 1 month ago
නන්දා : අසම්පූර්ණ විප්ලවය | Mahesh Hapugoda
Opinion

නන්දා : අසම්පූර්ණ විප්ලවය | Mahesh Hapugoda

71 තරුණ කැරැල්ලේ සංකේතාත්මක ආරම්භය සනිටුහන් කළ 'සකුරා මල් පිපිලා' ගීතය පිටුපස ඇති ගෞරවනීය ජීවිතය උදෙසා වූ සටන සහ සමුරායි අර්ථය.

The Leader Deskabout 1 month ago
දේශපාලනඥයන් සහ මහා පරිමාණ මූල්‍ය වංචා: ගෙවුණු සතියේ අධිකරණ කරළිය!
විශේෂාංග

දේශපාලනඥයන් සහ මහා පරිමාණ මූල්‍ය වංචා: ගෙවුණු සතියේ අධිකරණ කරළිය!

පාස්කු නඩුවේ විත්තිවාචික අවසන් වීම, බිලියන ගණනක බැංකු හා ඩොලර් ජාවාරම් විමර්ශන සහ කෙහෙළිය, අකිල ඇතුළු හිටපු මැති ඇමැතිවරුන්ගේ නඩු වාර්තා සංක්ෂිප්තය.

The Leader Deskabout 1 month ago
නන්දා මාලිනී..! | Gamini Jayasuriya
විශේෂාංග

නන්දා මාලිනී..! | Gamini Jayasuriya

'පවන' ප්‍රසංගය හරහා මර්දනයට එරෙහිව නොබියව හඬ අවදි කරමින්, වධකාගාරවල මරණය පෙනි පෙනී තාරුණ්‍යය මුමුණන තරමට අරගලයේ තීව්‍ර ප්‍රකාශනයක් වූ ගායන භූමිකාව

The Leader Deskabout 1 month ago