Breaking News• උණුසුම් පුවත්
Showing page 81 of 2905 (43,571 articles)

කොටස් වෙළඳපළේ කෝටි 18 ක රහස් ගනුදෙනුව: නීතිය නැමුණේ කාටද?
ඉතිහාසයේ දැවැන්තම සමථ ගෙවීම සිදුවෙද්දී වරද කළ ආයෝජකයාගේ නම තවමත් රහසක්

මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි (මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට පිළිතුරක්) - 2 කොටස | අජිත් අමරසිංහ
මහාවංශයෙන් තොරව අශෝක අධිරාජයාගේ 13 වන සෙල්ලිපිය සහ මෙගස්තනීස්ගේ වාර්තා ඇසුරින් මහින්දාගමනය ඓතිහාසිකව තහවුරු කිරීම.

GSP+ සාකච්ඡා හමුවේ අධිකරණ විශ්‍රාම වයස් සංශෝධනය ගැන යුරෝපා සංගමයේ අවධානය
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ 22 වැනි සංශෝධනය සහ ජාත්‍යන්තර සම්මුති ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කරළියට

අමෙරිකාවේ නෙවාඩා හි දරුණු ලැව්ගින්නක්: දහස් සංඛ්‍යාත පිරිසක් ඉවත් කෙරේ !
ලැව්ගින්න හේතුවෙන් හෙක්ටයාර 15,000කට වැඩි භූමි ප්‍රදේශයක් විනාශ වී නිවාස 32ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැවී යයි.

ගොවි දුක රටටම ඇසෙන අතරේ කාටවත්ම නෑසෙන ධීවර දුක ගැනයි මේ... | රීටා ජෙනට් පෙරේරා
මත්ස්‍ය අස්වැන්න පහත වැටීම හමුවේ පාරම්පරික රැකියාව අතහරින තරුණ පරපුර සහ රටේ සත්ව ප්‍රෝටීන් සුරක්ෂිතතාවට එල්ල වී ඇති අභියෝගය පිළිබඳ විමසුමක්.

කතෝලික පියතුමකුගේ අතුරුදහන් කරවීමට වගකිවයුතු ආරක්ෂක නිලධාරීන් හෙළි කිරීමට බලපෑම්
ජිම් බ්‍රවුන් පියතුමා සහ සහායකයා අතුරුදහන් කර වසර විස්සක් සපිරෙද්දී ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා යාපනය රදගුරු පදවියෙන් එක්සත් ජාතීන්ට සංදේශයක්.

ආයෝජන ආකර්ෂණයට කොළඹ තානාපතිවරුන් සමඟ ඉහළ පෙළේ සාකච්ඡාවක්
*ඔක්තෝබර් 12-13 පැවැත්වෙන ‘ආර්ථික හා ආයෝජන සමුළුවට’ රාජ්‍යතාන්ත්‍රික සහය

පිටකොටුව බස් නැවතුම්පොළේ නීතිය තද වෙයි: බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1029කට ප්‍රජා සත්කාර දඬුවම්
*කැමරා දැලට හසුවූ වැරදිකරුවන් ලවාම අපවිත්‍ර කළ තැන් සුද්ද කරවයි

22 වැනි සංශෝධනයෙන් අධිකරණ ස්වාධීනත්වයට හානි: සාලිය පීරිස්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
*විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් නඩු කටයුතු වේගවත් නොවන බවට තර්කයක්

ශ්‍රී ලංකාවේ 29 වන ඇමරිකානු තානාපති එරික් මේයර් දිවයිනට
වෙළඳ, ආර්ථික හා ආරක්ෂක සබඳතා නව මානයකට ගෙන යාමේ අපේක්ෂාව

බදුල්ල රෝහලේ අතුරුදන් වූ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර ලඳු කැළෑවකින් හමුවෙයි
මහියංගනය 17 කණුව ආසන්න වන ලැහැබක තිබී මළ සිරුර සොයා ගැනේ

අතිරික්ත අස්වැන්නක් තිබියදී සහල් ආනයනය කෙරෙන්නේ ඇයි? - විපක්ෂ නායකගෙන් ප්‍රශ්නයක්
පරිභෝජන රටාවට ගැළපෙන වගා සැලැස්මක සහ සාධාරණ මිලක අවශ්‍යතාව අවධාරණය කෙරේ.

සිරදඬුවම් නියම වූ මන්ත්‍රී චමින්ද විජේසිරි ට ඇප ලැබුන හැටි !
අභියාචනයක් විභාගයට ගැනෙන තෙක් ඇප නියෝගය බදුල්ල මහාධිකරණයෙන්

වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුව: ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නව නියෝගයක්
හයවන විත්තිකරු පාස්කු ප්‍රහාර මහ නඩුවට ඉදිරිපත් කිරීම හේතුවෙන් නඩු විභාගය කල් තැබේ

පාස්කු ප්‍රහාරයේ මහ නඩුව අවසන් අදියරට: තීන්දුව සැප්තැම්බර් 22 දා
වසර 5ක දීර්ඝ නඩු විභාගයෙන් පසු ත්‍රිපුද්ගල මහාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම වෙයි

