BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●

Breaking News• උණුසුම් පුවත්

Showing page 80 of 2905 (43,571 articles)

ශ්‍රී ලංකා පසු පෙළෙන් සටන්කාමී පිතිකරණයක්: ශ්‍රී ලංකාව කඩුලු 8 ට ලකුණු 265 යි
ක්‍රීඩා

ශ්‍රී ලංකා පසු පෙළෙන් සටන්කාමී පිතිකරණයක්: ශ්‍රී ලංකාව කඩුලු 8 ට ලකුණු 265 යි

සොනාල් දිනූෂ (85*) සහ පසිඳු සූර්යබණ්ඩාර (80) අර්ධ ශතක රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරයි;

The Leader Deskabout 1 month ago
මුම්බායි අවන්හල් හොල්ලන තුකාරාම් මුන්ධේගේ දැවැන්ත ආහාර මෙහෙයුම
විදේශ

මුම්බායි අවන්හල් හොල්ලන තුකාරාම් මුන්ධේගේ දැවැන්ත ආහාර මෙහෙයුම

ඩොමිනෝස්, පීසා හට් සහ මැක්ඩොනල්ඩ්ස් ඇතුළු ප්‍රමුඛ ආයතන රැසක බලපත්‍ර අත්හිටුවමින් ක්‍රියාත්මක වන සුවිශේෂී සෞඛ්‍ය මෙහෙයුම.

The Leader Deskabout 1 month ago
ශ්‍රී ලංකාවේ රුපියල් බිලියන 150ක ප්‍රසම්පාදන පිම්මක්: විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව පිළිබඳ අවධානය
පුවත්

ශ්‍රී ලංකාවේ රුපියල් බිලියන 150ක ප්‍රසම්පාදන පිම්මක්: විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව පිළිබඳ අවධානය

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ මාස හයක් තුළ කොන්ත්‍රාත් 73ක් ප්‍රදානය කෙරේ

The Leader Deskabout 1 month ago
යූටියුබ් අභිබවා යන්නට චීනයේ 'බිලිබිලි' ගෝලීය කරළියට බසී
විදේශ

යූටියුබ් අභිබවා යන්නට චීනයේ 'බිලිබිලි' ගෝලීය කරළියට බසී

විදේශීය නිර්මාණකරුවන්ට තිබූ දැඩි සීමා ලිහිල් කරමින් ජාත්‍යන්තර යෙදවුම කරළියට

The Leader Deskabout 1 month ago
රන් කහට පිටුපස ඇති කළු සත්‍යය....!
විශේෂාංග

රන් කහට පිටුපස ඇති කළු සත්‍යය....!

බිලියන ගණනක ප්‍රවර්ධන අරමුදල් මගඩි සහ ඉඩම් අහිමි වතු කම්කරු ජනතාව මුහුණ දෙන අමානුෂික සූරාකෑම පිළිබඳ විමර්ශනාත්මක බැල්මක්.

The Leader Deskabout 1 month ago
නන්දා, ඔබට සදාතනික ආදරයෙනි....... | විමලනාත් වීරරත්න
විශේෂාංග

නන්දා, ඔබට සදාතනික ආදරයෙනි....... | විමලනාත් වීරරත්න

ගීතයෙන් සංස්කෘතික හිස්කමක් ඉතිරි කර නික්ම ගිය නන්දා මාලිනියගේ ගීතාත්මක හා සමාජීය මෙහෙවර පිළිබඳ මතකාවර්ජනයක්.

The Leader Deskabout 1 month ago
ඇමෙරිකාවේ රැකියා වෙළෙඳපොළ අනපේක්ෂිත ලෙස පහළට: පොලී අනුපාත ගැන අලුත් කතාබහක්
විදේශ

ඇමෙරිකාවේ රැකියා වෙළෙඳපොළ අනපේක්ෂිත ලෙස පහළට: පොලී අනුපාත ගැන අලුත් කතාබහක්

ගිම්හානයේ රැකියා කප්පාදුව උග්‍ර වෙයි: ෆෙඩරල් බැංකුවේ තීරණ වෙනස් වන ලකුණු

The Leader Deskabout 1 month ago
ප්‍රතිශක්තීකරණ ඌන රෝගීන්ට ඉමියුනෝග්ලොබියුලීන් අත්‍යවශ්‍යයි - විශේෂඥ වෛද්‍ය රජීව ඖෂධ නඩුවේදී කියයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ප්‍රතිශක්තීකරණ ඌන රෝගීන්ට ඉමියුනෝග්ලොබියුලීන් අත්‍යවශ්‍යයි - විශේෂඥ වෛද්‍ය රජීව ඖෂධ නඩුවේදී කියයි

ප්‍රතිශක්තීකරණ ඌනතාවයෙන් පෙළෙන රෝගීන්ට ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ලබාදීම අත්‍යවශ්‍ය වන අතර එය ලබා දීම සිදු නොකළහොත් ඔවුන්ට දුක්බර මරණයක් හිමි විය හැකි බව විශේෂඥ වෛද්‍ය රජීව ද සිල්වා මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

The Leader Deskabout 1 month ago
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ සමාලෝචනය හමුවේ ශ්‍රී ලංකාවේ මූල්‍ය විනය සහ ආර්ථික අභියෝග
Economy

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ සමාලෝචනය හමුවේ ශ්‍රී ලංකාවේ මූල්‍ය විනය සහ ආර්ථික අභියෝග

සැප්තැම්බර් මස පැවැත්වෙන ණය වැඩසටහනේ සත් වැනි සමාලෝචනයට පෙර රජයෙන් දැඩි මූල්‍ය කොන්දේසි ක්‍රියාත්මක කිරීමට පියවර.

The Leader Deskabout 1 month ago
වැඩිහිටියන් වැඩිවී වැඩකරන පිරිස අඩුවෙයි: ලංකාවට එන අලුත් අභියෝගය
පුවත්

වැඩිහිටියන් වැඩිවී වැඩකරන පිරිස අඩුවෙයි: ලංකාවට එන අලුත් අභියෝගය

අවුරුදු 15ට අඩු දරුවන්ගේ අනුපාතය පහතට; 65ට වැඩි පිරිස 12% ඉක්මවයි

The Leader Deskabout 1 month ago
කැලණි ගඟට රසායනික ද්‍රව්‍ය මුසුවීමේ අවදානම පහව යයි: අඹතලේ සහ බියගම ජල සැපයුම යථා තත්ත්වයට
පුවත්

කැලණි ගඟට රසායනික ද්‍රව්‍ය මුසුවීමේ අවදානම පහව යයි: අඹතලේ සහ බියගම ජල සැපයුම යථා තත්ත්වයට

පට්ටිවිල ඇළ මාර්ගයකට වැටුණු රසායනික බැරලයක් නිසා මධ්‍යම රාත්‍රියේ හදිසි පරීක්ෂණ මෙහෙයුමක්.

The Leader Deskabout 1 month ago
22 සංශෝධනය සහ අධිකරණ ප්‍රතිසංස්කරණ ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් බරපතළ ප්‍රශ්න කිරීමක්
පුවත්

22 සංශෝධනය සහ අධිකරණ ප්‍රතිසංස්කරණ ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් බරපතළ ප්‍රශ්න කිරීමක්

ව්‍යවස්ථා සංශෝධනය සලකා බැලීමට පූර්ණ විනිසුරු මඩුල්ලක අවශ්‍යතාව මහාචාර්ය ජී. එල්. පීරිස් පෙන්වා දෙයි

The Leader Deskabout 1 month ago
Views ගන්න පාරේ මර උගුල් අටවන සමාජ මාධ්‍ය රැල්ලට බ්‍රිතාන්‍යයෙන් රතු එළියක් !
විදේශ

Views ගන්න පාරේ මර උගුල් අටවන සමාජ මාධ්‍ය රැල්ලට බ්‍රිතාන්‍යයෙන් රතු එළියක් !

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු හත් දෙනෙකු මරුට: සමාජ මාධ්‍ය හරහා සිදුකෙරෙන ‘Views’ රැල්ලට එරෙහිව නීතිය තද වෙයි

The Leader Deskabout 1 month ago
නිවාස සංවර්ධන අධිකාරියේ දැවැන්ත ප්‍රතිසංවිධානයක්: අක්‍රමිකතා මැඬලමින් අලුත් මාවතකට
පුවත්

නිවාස සංවර්ධන අධිකාරියේ දැවැන්ත ප්‍රතිසංවිධානයක්: අක්‍රමිකතා මැඬලමින් අලුත් මාවතකට

පසුගිය ව්‍යාපෘතිවල රුපියල් බිලියන ගණනක හිඟ වගකීම් සහ අක්‍රමිකතා විමර්ශන CID සහ අල්ලස් කොමිසමට.

The Leader Deskabout 1 month ago