BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●

Breaking News• උණුසුම් පුවත්

Showing page 85 of 2905 (43,571 articles)

ප්‍රවීණ දකුණු ඉන්දීය නිළි ‘සව්කාර්’ ජානකී අභාවප්‍රාප්ත වෙයි
පුවත්

ප්‍රවීණ දකුණු ඉන්දීය නිළි ‘සව්කාර්’ ජානකී අභාවප්‍රාප්ත වෙයි

දශක හතකට අධික සිනමා මෙහෙවරක නිමාව සනිටුහන් කරමින් 94 හැවිරිදි වියේදී අවසන් ගමන් යයි

The Leader Deskabout 1 month ago
නඩු තීන්දු විවේචනයට පෙර අධිකරණයේ කාර්යභාරය වටහා ගන්න: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ
පුවත්

නඩු තීන්දු විවේචනයට පෙර අධිකරණයේ කාර්යභාරය වටහා ගන්න: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ

අධිකරණ තීන්දුව සහ ජනමාධ්‍ය ප්‍රචාරණ ඔස්සේ ගොඩනැගෙන මතය අතර වෙනස

The Leader Deskabout 1 month ago
ජනාධිපති ලේකම්ට එරෙහි චෝදනා ගැන ක්‍රියාමාර්ග ගෙන සද්භාවය පෙන්වන්න – නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
පුවත්

ජනාධිපති ලේකම්ට එරෙහි චෝදනා ගැන ක්‍රියාමාර්ග ගෙන සද්භාවය පෙන්වන්න – නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්

මැතිවරණ පොරොන්දු සහ වත්මන් ආර්ථික පීඩනය ගැන කුලියාපිටියේදී දැඩි අවධානයක්

The Leader Deskabout 1 month ago
1983 කළු ජූලිය ගැන සොයන්න ජනාධිපති කොමිසමක් ඉල්ලා පාර්ලිමේන්තුවට යෝජනාවක්
පුවත්

1983 කළු ජූලිය ගැන සොයන්න ජනාධිපති කොමිසමක් ඉල්ලා පාර්ලිමේන්තුවට යෝජනාවක්

වසර 40කට පසු සත්‍ය සෙවීම සහ හානි තක්සේරුව වෙනුවෙන් මන්ත්‍රී අඩෙක්කලනාදන්ගෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

The Leader Deskabout 1 month ago
ව්‍යවස්ථාපිත රාජ්‍ය අරමුදල් ප්‍රතිව්‍යුහගත කිරීමේ දැවැන්ත තීරණයක්: අක්‍රිය අරමුදල් ඈවර කෙරේ
පුවත්

ව්‍යවස්ථාපිත රාජ්‍ය අරමුදල් ප්‍රතිව්‍යුහගත කිරීමේ දැවැන්ත තීරණයක්: අක්‍රිය අරමුදල් ඈවර කෙරේ

අගමැති ලේකම් කමිටු වාර්තාව අනුව අරමුණු ඉක්මවා ගිය අරමුදල් වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමට පියවර

The Leader Deskabout 1 month ago
ලෝක යුද අවදානම සහ ආර්ථික කම්පනය හමුවේ ලංකාව යා යුතු මාවත | මිලින්ද මොරගොඩ පෙන්වාදෙයි
Opinion

ලෝක යුද අවදානම සහ ආර්ථික කම්පනය හමුවේ ලංකාව යා යුතු මාවත | මිලින්ද මොරගොඩ පෙන්වාදෙයි

ඩොලරයේ ආධිපත්‍යය, ඩ්‍රෝන යුද්ධ සහ ඉන්ධන අර්බුදය මැද කුඩා රටවල පැවැත්ම

The Leader Deskabout 1 month ago
වාහන ආනයන බදු ආදායම ඉහළට: රජයේ මුදල් පෙට්ටිය පිරවූ මුල් මාස හය
Economy

වාහන ආනයන බදු ආදායම ඉහළට: රජයේ මුදල් පෙට්ටිය පිරවූ මුල් මාස හය

මුල් මාස හයේ රාජ්‍ය ආදායම 27%කින් ඉහළට – එකතුව රුපියල් ට්‍රිලියන 2.95ක්

The Leader Deskabout 1 month ago
ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිතවල සැබෑ තත්ත්වය ගැන රවී පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි
Economy

ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිතවල සැබෑ තත්ත්වය ගැන රවී පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි

දළ සංචිත ඉහළ ගියද භාවිත කළ හැකි ශුද්ධ සංචිත තවමත් සෘණ අගයකැයි හිටපු මුදල් ඇමති රවී කරුණානායක පෙන්වා දෙයි

The Leader Deskabout 1 month ago
ඩිජිටල් වැට් බදු ක්‍රමවේදයට වසර දෙකක ඉලක්කගත සැලැස්මක්
Economy

ඩිජිටල් වැට් බදු ක්‍රමවේදයට වසර දෙකක ඉලක්කගත සැලැස්මක්

තාක්ෂණික පිරිවිතර හා යටිතල පහසුකම් සකස් කෙරෙන අයුරු

The Leader Deskabout 1 month ago
ලෝක කුසලාන අවසන් සටනේ ගැටුමට ආජන්ටිනාවට දැඩි දඬුවම්: පෙරඩස්ට තරග 10ක තහනමක්!
ක්‍රීඩා

ලෝක කුසලාන අවසන් සටනේ ගැටුමට ආජන්ටිනාවට දැඩි දඬුවම්: පෙරඩස්ට තරග 10ක තහනමක්!

ස්පාඤ්ඤය හමුවේ ලද පරාජයෙන් පසු පිටියේදී ඇතිවූ ප්‍රචණ්ඩකාරී හැසිරීම් හේතුවෙන් ලීඇන්ඩ්‍රෝ පෙරඩස් සහ නවෙල් මොලීනා ඇතුළු ක්‍රීඩකයින්ට දැඩි විනය ක්‍රියාමාර්ග.

The Leader Deskabout 1 month ago
හිටපු ලෝක බොක්සිං ශූර සොලානි ටෙත් නිවස ඉදිරිපිටදීම වෙඩි තබා ඝාතනය කෙරේ!
ක්‍රීඩා

හිටපු ලෝක බොක්සිං ශූර සොලානි ටෙත් නිවස ඉදිරිපිටදීම වෙඩි තබා ඝාතනය කෙරේ!

දකුණු අප්‍රිකාවේ ඩෑන්ට්සේන්හි පිහිටි නිවස අසල සැඟවී සිටි තුවක්කුකරුවන් එල්ල කළ වෙඩි වරුසාවෙන් 38 හැවිරිදි හිටපු ශූරයා එම ස්ථානයේදීම මරුට.

The Leader Deskabout 1 month ago
මගේ නන්දා - චින්තන ධර්මදාස
Opinion

මගේ නන්දා - චින්තන ධර්මදාස

පුරුෂ කේන්ද්‍රීය පාරිශුද්ධ ප්‍රේමයේ අල්තාරය ගීතයෙන් ඔසවා තැබූ නන්දාගේ රොමාන්තික ලෝකයෙන් මිදී, සැබෑ මිනිස් ආශාවන් හඳුනාගත් අයුරු.

The Leader Deskabout 1 month ago
පරීක්ෂා කළ කුප්පියේ ප්‍රෝටීන තිබුණේ අවම මට්ටමක - විශේෂඥ වෛද්‍ය රජීව ඖෂධ නඩුවේදී කියයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

පරීක්ෂා කළ කුප්පියේ ප්‍රෝටීන තිබුණේ අවම මට්ටමක - විශේෂඥ වෛද්‍ය රජීව ඖෂධ නඩුවේදී කියයි

රෝගීන්ගේ රුධිරයේ ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කිරීම සඳහා IVIG ලබා දෙන අතර තමන් පරීක්ෂාවට ලක් කළ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ලේබලය සහිත කුප්පියේ තිබූ ද්‍රාවණයේ අවම ප්‍රෝටීන් ප්‍රමාණයක් අන්තර්ගත වූ බව විශේෂඥ වෛද්‍ය රජීව ද සිල්වා මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

The Leader Deskabout 1 month ago
එකතැන වාඩිවී සිටීමේ පුරුද්ද තරුණ පරපුර මාරාන්තික රෝග අවදානමකට ඇද දමයි
Life

එකතැන වාඩිවී සිටීමේ පුරුද්ද තරුණ පරපුර මාරාන්තික රෝග අවදානමකට ඇද දමයි

*පාදයේ ගැඹුරු ශිරා තුළ ලේ කැටි ගැසීමේ (DVT) ප්‍රවණතාව තරුණයන් අතරත් ඉහළට

The Leader Deskabout 1 month ago
සමාජ මාධ්‍ය ‘අපවහනයක්’: බ්‍රිතාන්‍යයේ ස්ත්‍රී විරෝධය හා ජාතිවාදය සාමාන්‍යකරණය වී ඇතැයි සමානතා ඇමතිනිය පවසයි
විදේශ

සමාජ මාධ්‍ය ‘අපවහනයක්’: බ්‍රිතාන්‍යයේ ස්ත්‍රී විරෝධය හා ජාතිවාදය සාමාන්‍යකරණය වී ඇතැයි සමානතා ඇමතිනිය පවසයි

*අන්තර්ජාල අන්තර්ගතයන් සහ ඇතැම් දේශපාලන ප්‍රකාශ සමාජ වෛරය තීව්‍ර කිරීමට හේතු වී ඇති බවට අනතුරු ඇඟවීමක්

The Leader Deskabout 1 month ago