Breaking News• උණුසුම් පුවත්
Showing page 90 of 2905 (43,575 articles)

පාස්කු ප්‍රහාර මහ නඩුවේ විත්තිවාචක අවසන්: CID ප්‍රධානියා ඇතුළු පිරිසකට සිතාසි
නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 23 දෙනෙකු විත්ති කූඩුවේ සිට සාක්ෂි දෙති; එක් අයෙක් නිහඬ වෙයි

ටෙලිකොම් ඇප් එකකින් UPTO ඡන්දය Online: මැතිවරණ කොමිසමටත් අපූරු ආදර්ශයක්!
ශ්‍රී ලංකා ටෙලිකොම් සහයෝගයෙන් හා CERT පූර්ණ අනුමැතියෙන් අගෝස්තු 23 වැනිදා ඩිජිටල් තාක්ෂණයෙන් පැවැත්වෙන ඓතිහාසික නිලවරණය.

‘බුද්ධි අංශ නිලධාරීන්’ ගෙදරට පැමිණ බියගැන්වීමේ පැමිණිල්ල බාරගැනීමට පොලිසිය අදිමදි කරයි
ජනාධිපති ලේකම් කාර්යාලය වාර්තා ඉල්ලූ බව කියමින් බුද්ධි අංශ නිලධාරීන් නිවසට පැමිණි බවට තවපාලන්ගෙන් චෝදනා.

භූ කම්පනයෙන් විනාශ වූ කොලොම්බියාවේ පාසල් යළි හදන්න සුපිරි ගායිකා ෂකිරාගෙන් ඩොලර් මිලියන 1.25ක ආධාර
7.4ක භූමිකම්පාවෙන් පීඩාවට පත් චෝගෝ ප්‍රාන්තයේ පාසල් 200ක අධ්‍යාපනය යථා තත්ත්වයට පත් කිරීමට ජාත්‍යන්තර සංවිධාන එක්වෙයි.

ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී දිවිසැරිය නිමා කරයි
ශ්‍රී ලාංකේය සංගීතයේ සුවිශේෂී පරිච්ඡේදයක් සනිටුහන් කළ අසහාය හඬ නිහඬ වේ

ට්‍රම්ප්ගෙන් ඉරානයට දැවැන්ත සම්බාධක යුද්ධයක්: සහාය දෙන රටවලටත් දැඩි අනතුරු ඇඟවීමක්!
හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ මැදපෙරදිග අර්බුදය උග්‍ර වෙයි; චීනය ඇතුළු රටවල් රැසක ආර්ථික ගනුදෙනු අවදානමක.

කටුනායක ගුවන්තොටුපළ දෙවන අදියරටත් තර්ජනයක් වූ ලියනගෙමුල්ලේ සිමෙන්ති කම්හල ගැන පාර්ලිමේන්තුවේදීත් හෙළිදරව්වක්
හෝටල් ව්‍යාපෘතියක මුවාවෙන් සිදුවන ඉදිකිරීමක් බවට ප්‍රදේශවාසීන් සහ විපක්ෂයෙන් චෝදනා; එන්ජින් ක්‍රියාකාරීත්වයට සහ ගුවන් මගීන්ට සිදුවන බලපෑම් ගැන විශේෂඥ අනතුරු ඇඟවීම්

දේශීය ඖෂධ නිෂ්පාදනය ඉහළට: ආනයන වෙළෙඳපොළ සමඟ නව තරගයක්
වසර දහයකදී රුපියල් බිලියන 100ක ආයෝජන; එහෙත් සමස්ත වෙළෙඳපොළෙන් 85%ක් තවමත් ආනයන මත

පාරම්පරික හෙළ වෙදකම ඩිජිටල් තලයට: TMK මෘදුකාංගය සහ පුස්කොළ පොත් පෙළක් එළිදකී
පරම්පරාගත රහස්‍ය දැනුම සංරක්ෂණයට සහ ජාතික සංගණනයකට නව මාවතක්.

අනාගත ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සරසවි සිසුන්ට කැඳවීම්: නවෝත්පාදන අභියෝගය සාර්ථක කරගැනීමේ මඟ කුමක්ද?
ශ්‍රී ලංකාවේ කෘෂි ආහාර පද්ධති පවතින ගැටලු හමුවේ අභියෝගයකට මුහුණ දී සිටින අතර, ඊට තිරසර විසඳුම් සෙවීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් කේන්ද්‍ර කරගත් ජාතික මට්ටමේ නවෝත්පාදන තරගයක් ක්‍රියාත්මක කර ඇත.

22 වන සංශෝධනයට මෙහෙම විරෝධයක් කුමට ද? | කුසල් පෙරේරා
හුදු දේශපාලන වාසි-අවාසි පදනම් කරගත් විරෝධතාවලින් ඔබ්බට ගොස් අධිකරණයේ සැබෑ ස්වාධීනත්වය උදෙසා සංශෝධන ගෙන ඒමට විපක්ෂය සහ නීතිඥ සංගමය සතු වගකීම.

'මෙලනියා තරමටම නැටලී මට ආදරෙයි': ට්‍රම්ප් සහ සහකාරියගේ කතාව වොෂින්ටනය උණුසුම් කරයි
ධවල මන්දිර අභ්‍යන්තරයේ නැටලී හාර්ප්ගේ කාර්යභාරය සහ ඇය වටා ගොඩනැඟී ඇති ආන්දෝලනාත්මක කතිකාවන් පිළිබඳ විමසුමක්.

'අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස්සති;' යනු බුදු මඟින් බැහැර වූ කාලයේ තාලයට ගැලපෙන වැකි දෙකකි – කදුරුපොකුණේ සුමංගල හිමි
*ජාතක පාලියේ එන ගාථාවක කොටසක් පමණක් උපුටා ගනිමින් සර්වසාධාරණ බුද්ධ නියමයක් ලෙස සමාජගත කිරීමේ සාවද්‍ය බව මූලාශ්‍රගතව පෙන්වා දීමක්.

ඉන්දු-චීන බල අරගලයට විසඳුම කළමනාකරණයද? විශ්වාසය ගොඩනැගීමද? | මිලින්ද මොරගොඩට ප්‍රතිචාරයක් !
මිලින්ද මොරගොඩගේ ආසියානු දැක්මට චීන මහාචාර්ය හුවාන්ග් යුන්සොන්ග්ගෙන් ප්‍රතිචාරයක්

බිලියන 74ක ‘හොර බඩු’ මුදල් හුවමාරුව: පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි
ආනයන මුවාවෙන් රටින් පිටවූ ඩොලර් බිලියනයක උණ්ඩියල් ජාලය හෙළිවෙයි

