Breaking News• උණුසුම් පුවත්
Showing page 92 of 2905 (43,575 articles)

පාස්කු ප්‍රහාර නඩුව: 'CIDයෙන් ගැහුවා; බලහත්කාරයෙන් ප්‍රකාශ ගත්තා' - විත්තිකරුවන් තිදෙනෙකුගෙන් විත්ති කූඩුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
චෝදනා 23,270ක් සහිත ඓතිහාසික නඩුවේ විත්තිකරුවන් 18 දෙනෙකුගේ සාක්ෂි විමසීම අවසන් වෙයි

ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකීය දෙමළ සරණාගතයින් යළි මෙරටට ගෙන්වා ගැනීමට පියවර
නීතිමය බාධා ඉවත් කළ බව මහජන ආරක්ෂක ඇමැති පාර්ලිමේන්තුවට දන්වයි

පලෙයි රක්ෂිතයේ 'LTTE කඳවුර' ගැන අසත්‍ය ප්‍රචාරය: සැකකරු රිමාන්ඩ් - ඇත්ත කතාව මෙන්න
ව්‍යාජ හැඳුනුම්පත් භාවිත කරමින් මාධ්‍ය හමුවක් පැවැත්වූ පුද්ගලයා ලබන 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

පාස්කු ප්‍රහාර විමර්ශනය අලුත් වටයකට: වව්නතිව් හමුදා බුද්ධි සටහන් පොත CID භාරයට
බුද්ධි තොරතුරු භාරව සිටි ලුතිනන් කර්නල්ගෙන් දීර්ඝ ප්‍රකාශයක්; දේශපාලනඥයන්ගේ ප්‍රකාශ සහිත සීඩී තැටි අධිකරණයට

කොළඹ ඉඩම් මිල යළි ඉහළට: 2026 මුල් භාගයේ 5.9% ක වර්ධනයක්
නේවාසික ඉඩම් මිල කැපී පෙනෙන ලෙස 6.7% කින් ඉහළට; සමස්ත දර්ශක අගය 271.6 දක්වා වර්ධනය වූ බව මහ බැංකුව පවසයි.

යල කන්නයේ වී මිලදී ගැනීමට මෝල් හිමියන්ට රුපියල් මිලියන 25ක පොළී රහිත ණය
සහතික මිල යටතේ සෘජු මිලදී ගැනීම්: නාඩු කිලෝවක් රු. 120කට සහ සම්බා කිලෝවක් රු. 130කට ගොවීන්ගෙන් ලබාගැනීම අනිවාර්ය කෙරේ.

අලි-මිනිස් ගැටුමට තාක්ෂණික විසඳුමක්: වන අලි 60කට නවීන රේඩියෝ කරපටි
කෙන්යානු විශේෂඥ දැනුම සමඟින් 'Misavanah' මෘදුකාංගය භාවිතයට වනජීවී නිලධාරීන්ට ප්‍රායෝගික පුහුණුවක්

මත්පැන් පානය කර වාහනය ස්ටාට් කරන්න බැරි අගුලක් සවිකර ගන්නැයි ඩේවිඩ් වෝනර් ට උසාවියෙන් නියෝගයක්
රුධිර මධ්‍යසාර සීමාව දෙගුණයකින් ඉක්මවා රිය පැදවීම නිසා ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි පිතිකරුවාට දඩ සහ විශේෂ රියදුරු සීමා පැනවේ.

ඉන්ෆන්ටීනෝගේ විරුද්ධවාදීන් දඩයම් කිරීමේ FIFA මෙහෙයුම ඇරඹේ
විවේචන එල්ල කළ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා එළියට: ඉන්ෆන්ටීනෝගේ සිව්වැනි ධුර කාලයට එරෙහිව යුරෝපය එක පෙළට!

22න් ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේම නඩුව අසන තැනට පත් නොකරන්න: සාධාරණ සමාජයක් අනතුරු අඟවයි
විනිසුරු විශ්‍රාම වයස වැඩිකිරීමේ උභතෝකෝටිකය ජනමත විචාරණයකින් හෝ බහුපාර්ශ්වීය සම්මුතියකින් විසඳන්නැයි ඉල්ලීමක්

ගුවන් සේවා ක්ෂේත්‍රයේ ගෝලීය ඉල්ලුම දිනන්නට ශ්‍රී ලංකාව සැරසෙයි: රුපියල් මිලියන 600ක නව ආයෝජනයක්
ජාත්‍යන්තර ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතීන් ඔස්සේ දේශීය තරුණ ප්‍රජාවට නව රැකියා දොරටු විවර කරදීමේ සැලසුමක්

බදු දැල පළල් වෙයි: ඉලක්ක සපුරාගැනීමේ නව අභියෝගය
වසරේ බදු ඉලක්කයෙන් 61%ක් සම්පූර්ණයි – ආදායම 16%කින් ඉහළට

හෝමූස් සමුද්‍ර සන්ධිය අර්බුදයක: ඇමරිකා - ඉරාන ගැටුම හමුවේ මැදපෙරදිග යළි උණුසුම් වෙයි
ඉරාන-ඕමාන් එකඟතාවක් එනතුරු කටාර් මැදිහත්කරුවන් බලාපොරොත්තුවෙන්

ලංකාවේ පාස්පෝට් අර්බුදය අලුත් වටයක: ඊ-පාස්පෝට් කතාවේ ඇත්ත තත්ත්වය මෙන්න
ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍ර අර්බුදය: ප්‍රමිතිය සහ ඊ-පාස්පෝට් සිහිනය අතර ගමන

යුද්ධයේ ගිනිදැල් මැද ගාසා තීරයේ සත්වෝද්‍යානයක සතුන් හා අසරණ වූ දරුවන්ගේ අත්දැකීම්
ආහාර සහ වෛද්‍ය පහසුකම් නොමැතිව ගාසා තීරයේ සතුන් දැඩි අර්බුදයක

