BREAKING
'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●

Breaking News• උණුසුම් පුවත්

Showing page 91 of 2905 (43,575 articles)

22 සැබෑ අභිමතාර්ථය ස්වාධීන අධිකරණයක් පිලිබද නව සමාජ ගිවිසුමක් ද? | Athulasiri Samarakoon
Opinion

22 සැබෑ අභිමතාර්ථය ස්වාධීන අධිකරණයක් පිලිබද නව සමාජ ගිවිසුමක් ද? | Athulasiri Samarakoon

*විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම හුදු වයස් සීමාව පිළිබඳ ප්‍රශ්නයක් නොව, ආයතනික ආරක්ෂාව සහ අධිකරණ ස්වාධීනත්වය උදෙසා පුළුල් ප්‍රතිසංස්කරණයකට එළඹිය යුතු ඓතිහාසික අවස්ථාවකි.

The Leader Deskabout 1 month ago
බැංකු ණය දීම ප්‍රවේශම් වෙයි: පොලී සහ වෙළෙඳපොළ පීඩනය හමුවේ තත්ත්වය මෙන්න
Economy

බැංකු ණය දීම ප්‍රවේශම් වෙයි: පොලී සහ වෙළෙඳපොළ පීඩනය හමුවේ තත්ත්වය මෙන්න

දෙවන කාර්තුවේ ණය සැපයුම් සමීක්ෂණයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව හෙළි කරයි

The Leader Deskabout 1 month ago
22 වැනි සංශෝධනය සහ අධිකරණ ස්වාධීනත්වය: වෘත්තිකයෝ කොළඹදී හඬ නගති
පුවත්

22 වැනි සංශෝධනය සහ අධිකරණ ස්වාධීනත්වය: වෘත්තිකයෝ කොළඹදී හඬ නගති

සාකච්ඡාවකින් තොරව ගෙනෙන ව්‍යවස්ථා සංශෝධන අවදානම් සහගත බවට නීතිඥ ප්‍රජාවගෙන් අනතුරු ඇඟවීමක්

The Leader Deskabout 1 month ago
පැමිණිල්ලේ විරෝධය ගැන විත්තියෙන් විරෝධයක්
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

පැමිණිල්ලේ විරෝධය ගැන විත්තියෙන් විරෝධයක්

"සාක්ෂිකාරියට මම ප්‍රශ්නයක් යොමු කළා ස්වාමීනි,ඇය පිළිතුරු දෙන්න සූදානම් වන විට මගේ උගත් මිතුරිය මැදට පැන විරෝධතා මතු කරන්නේ පිළිතුරු ඇගවෙන ලෙසයි. මෙය දිගින් දිගටම සිදු වුණා. මෙය නතර විය යුතුයි" යනුවෙන් නීතිඥ අසේල සේරසිංහ මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

The Leader Deskabout 1 month ago
ඩොලර් ලක්ෂ දෙකහමාරක හැමර් ගනුදෙනුව හබක්: කඩුවෙල වාහන සමාගමට අධිකරණ වාරණයක්
පුවත්

ඩොලර් ලක්ෂ දෙකහමාරක හැමර් ගනුදෙනුව හබක්: කඩුවෙල වාහන සමාගමට අධිකරණ වාරණයක්

ඉන්දීය සමාගමක පැමිණිල්ලකට අනුව කොළඹ වාණිජ මහාධිකරණයෙන් නියෝගයක්

The Leader Deskabout 1 month ago
ලෝකය කැළඹූ ප්‍රධාන පුවත් දෙකක්: ට්‍රම්ප්ගෙන් කිම් හමුවීමේ සූදානමක්; හැරී-මේගන් යුවළ යළි බ්‍රිතාන්‍යයට
විදේශ

ලෝකය කැළඹූ ප්‍රධාන පුවත් දෙකක්: ට්‍රම්ප්ගෙන් කිම් හමුවීමේ සූදානමක්; හැරී-මේගන් යුවළ යළි බ්‍රිතාන්‍යයට

උතුරු කොරියානු නායකයා සමඟ සිව්වැනි වටයේ සාකච්ඡාවකට ඩොනල්ඩ් ට්‍රම්ප් සැරසෙයි

The Leader Deskabout 1 month ago
22 සහ විනිසුරු පත්වීම් ගැටලුව: සජිත් කළ ඉල්ලීමට නීතිඥ සංගමයෙන් පිළිතුරු
පුවත්

22 සහ විනිසුරු පත්වීම් ගැටලුව: සජිත් කළ ඉල්ලීමට නීතිඥ සංගමයෙන් පිළිතුරු

සියලු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය තහවුරු වන දිනයක් දක්වා වැඩසටහන කල්දමන්නැයි විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

The Leader Deskabout 1 month ago
බ්‍රිතාන්‍යයේ සුනඛ ආහාර තොගයක් වහාම වෙළඳපොළෙන් ඉවත් කරගනී: සතුන්ගේ ඇස් අන්ධ වීමේ අවදානමක්
විදේශ

බ්‍රිතාන්‍යයේ සුනඛ ආහාර තොගයක් වහාම වෙළඳපොළෙන් ඉවත් කරගනී: සතුන්ගේ ඇස් අන්ධ වීමේ අවදානමක්

*‘Years’ සන්නාමයේ නැවුම් ආහාර ලබාදුන් සුනඛයින් ‘Dry Eye’ රෝගයට ගොදුරු වූ බවට පැමිණිලි රැසක්

The Leader Deskabout 1 month ago
නෝලන්ගේ ‘ද ඔඩිසි’ සිනමාවෙන් අපේ දේශපාලනය කියවන්නේ කොහොමද? දීප්ති TV සුප්‍රීම්හිදී පහදයි
Opinion

නෝලන්ගේ ‘ද ඔඩිසි’ සිනමාවෙන් අපේ දේශපාලනය කියවන්නේ කොහොමද? දීප්ති TV සුප්‍රීම්හිදී පහදයි

වීරයන් පස්සේ ගොස් අර්බුදයට නොවැටී ස්වයං විවේචනයකට එළඹීමේ වැදගත්කම ගැන සංවාදයක්

The Leader Deskabout 1 month ago
අර්ල් ස්පෙන්සර් සිය සහෝදරිය ගැන ලියූ නවතම ග්‍රන්ථය: ඩයනා කුමරියගේ ජීවිතය ගැන සැඟවුණු සත්‍යය හෙළි වේ ද?
විදේශ

අර්ල් ස්පෙන්සර් සිය සහෝදරිය ගැන ලියූ නවතම ග්‍රන්ථය: ඩයනා කුමරියගේ ජීවිතය ගැන සැඟවුණු සත්‍යය හෙළි වේ ද?

*බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ මතකයන් සහ ඇත්ත කතාව පිළිබඳව අර්ල් ස්පෙන්සර්ගේ මෑතකාලීන හෙළිදරව්ව ලෝකයේම අවධානයට ලක්වෙමින් පවතී.

The Leader Deskabout 1 month ago
වසර දෙකක අවම කුලී ගිවිසුමක් සහ දැවැන්ත නිවාස ව්‍යාපෘතියක් ඉල්ලා ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති සටනට
විදේශ

වසර දෙකක අවම කුලී ගිවිසුමක් සහ දැවැන්ත නිවාස ව්‍යාපෘතියක් ඉල්ලා ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති සටනට

කුලී නිවැසියන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් රට පුරා ක්‍රියාත්මක වන පරිදි අවම වසර දෙකක බදු කාලසීමාවක් හඳුන්වා දීමට යෝජනා

The Leader Deskabout 1 month ago
තහනම් උත්තේජක පරීක්ෂණයකින් අසාර්ථක වූ නික් කිර්ගියෝස් ටෙනිස් පිටියෙන් ඉවතට
ක්‍රීඩා

තහනම් උත්තේජක පරීක්ෂණයකින් අසාර්ථක වූ නික් කිර්ගියෝස් ටෙනිස් පිටියෙන් ඉවතට

*ස්පාඤ්ඤයේ පැවති තරගාවලියකදී ලබාගත් සාම්පලයකින් තහනම් ද්‍රව්‍යයක් හමුවෙයි.

The Leader Deskabout 1 month ago
ශ්‍රී ලංකා - ලිතුවේනියා ද්විපාර්ශ්වික සබඳතාවලට වසර 30ක්: තාක්ෂණික සහ ආයෝජන ක්ෂේත්‍රවලට නව ප්‍රවේශයක්
පුවත්

ශ්‍රී ලංකා - ලිතුවේනියා ද්විපාර්ශ්වික සබඳතාවලට වසර 30ක්: තාක්ෂණික සහ ආයෝජන ක්ෂේත්‍රවලට නව ප්‍රවේශයක්

*දෙරටේ මිත්‍රත්වයේ 30 වැනි සැමරුම සමඟ ඩිජිටල් නවෝත්පාදන, FinTech සහ සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රවල ව්‍යාපෘති රැසක් ඉදිරියට

The Leader Deskabout 1 month ago
රාජ්‍ය නිලධාරිනියකට විවාහ පොරොන්දු දී ලිංගික අතවර කළැයි අක්කරපත්තුව හිටපු නගරාධිපති රිමාන්ඩ්
පුවත්

රාජ්‍ය නිලධාරිනියකට විවාහ පොරොන්දු දී ලිංගික අතවර කළැයි අක්කරපත්තුව හිටපු නගරාධිපති රිමාන්ඩ්

අක්කරපත්තුව හිටපු නගරාධිපති සක්කි අතාවුල්ලා අත්අඩංගුවට ගෙන අධිකරණයට

The Leader Deskabout 1 month ago