Breaking News• උණුසුම් පුවත්
Showing page 96 of 2906 (43,578 articles)

ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට: ශ්‍රී ලංකාවේ මීළඟ අභියෝගය තරගකාරිත්වය සහ ඵලදායිතාවයි | මුර්තාසා ජැෆර්ජි
සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණවලින් පසු ආර්ථිකයේ ව්‍යුහාත්මක පරිවර්තනයක් අත්‍යවශ්‍ය බවට ආර්ථික විද්‍යාඥ මුර්තාසා ජැෆර්ජි පෙන්වා දෙයි

ලෝක ප්‍රකට රැප් ගායක ටූපැක් ශකූර් ඝාතන නඩුව වසර 30කට පසු ඇරඹෙයි: 'කෙෆී ඩී' අධිකරණය හමුවට
වෙඩික්කරු නොවුණත් ප්‍රහාරය මෙහෙයවූයේ ඩුවාන් ඩේවිස් බවට පැමිණිල්ලෙන් චෝදනා

හිටපු ඇමති අකිල විරාජ් ඇප පිට නිදහස්
* රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක්; විදෙස් ගමන් මුළුමනින්ම තහනම්

ඩොලර් මිලියන 328ක දැවැන්ත විදුලි සැලසුම: ලංකාවේ විදුලි ජාලය මුහුණ දෙන ඇත්තම අභියෝගය මෙන්න
හෝමාගම, මීගමුව ඇතුළු ප්‍රදේශ රැසක විදුලි සැපයුම ශක්තිමත් කිරීමට නව උපපොළවල්

බොලිවුඩ් සුපිරි තරු තුනකට ඉන්දීය බලධාරීන්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
තහනම් ද්‍රව්‍ය ප්‍රවර්ධනය වන අයුරින් දැන්වීම් නිර්මාණය කිරීම ගැටලුවක් බව ආහාර හා ඖෂධ පරිපාලනය පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්ගේ පෞද්ගලික ජීවිතයට දැඩි සීමා: ආදරය, විවාහය, විදේශ ගමන් පක්ෂ නීතිය යටතට
රාජ්‍ය අංශයේ රැකියා සුරක්ෂිතතාව සහ බලය හමුවේ මිලියන සංඛ්‍යාත පිරිසක් පෞද්ගලික නිදහස කැපකරති

ඉන්ෆැන්ටිනෝගේ ලෝක කුසලාන සැලසුම විවේචනය කළ ෆීෆා මෙහෙයුම් ප්‍රධානියා තනතුරෙන් ඉවතට
*ඩොලර් බිලියන 20ක ආයෝජන ව්‍යාපෘතියක් හේතුවෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තුළ උණුසුම් වාතාවරණයක්

ප්‍රකට හොලිවුඩ් නිළි හේඩන් පැනටියර් හදිසියේ දිවිසැරිය නිමා කරයි
*දකුණු කැරොලිනාවේ නිවෙසකදී සිහිසුන්ව සිටියදී රෝහල්ගත කිරීමට පෙර මරුට

විනිසුරු විශ්‍රාම වයස වෙනස් කරන 22 වැනි සංශෝධනය මැද 19 දා මහජන සභාවක් කොළඹ දී
ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළ දැමීමට ආණ්ඩුවෙන් පියවර

ඩොලර් බිලියනයක් රටින් පැන්නු මහා පරිමාණ ජාවාරමේ තවත් විස්තර මෙන්න
*ව්‍යාජ ආනයන සහ කූඨ සමාගම් හරහා සිදුකළ දැවැන්ත මුදල් විශුද්ධිකරණයක් අධිකරණයේදී හෙළිවෙයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් ඉවත්වෙයි
*පෞද්ගලික සහ වෘත්තීය හේතු මත හිටපු සභාපතිවරයා ධුරය අතහරී

ට්‍රිලියනයේ බදු මංකොල්ලයේ ඩිජිටල් විගඩම | Red Allert වීඩියෝවක්
බදු ආදායම් වර්ධනය, ඩිජිටල්කරණයේ බාධා සහ අවිධිමත් ආර්ථිකයේ අභියෝගය පිළිබඳ පුළුල් විමසුමක්

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට: විනිසුරු විශ්‍රාම වයස ගැන විවාදය උණුසුම් වෙයි
අධිකරණ ඇමති හර්ෂණ නානයක්කාරගෙන් පනත් කෙටුම්පත හෙට සභාවට

පාස්කු ප්‍රහාරයේ මහා නඩුව තීරණාත්මක කඩඉමකට: විත්තිවාසික කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නියෝග
පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්ෂි සලකා බලා නෞෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනාට අධිකරණයෙන් නියෝගයක්

ඩොලර් බිලියනයක් රටින් පැන්නූ මහා පරිමාණ ජාවාරම: ප්‍රධාන පෙළේ බැංකු 4ක නිලධාරීන් 4ක් රිමාන්ඩ්
ව්‍යාජ සමාගම් 36ක් හරහා අවස්ථා 199කදී සිදුකළ දැවැන්ත මුදල් විශුද්ධිකරණයක් අධිකරණයේදී හෙළිවෙයි

