'පැරසිටමෝල්වලිනුත් ආසාත්මිකතා ඇතිවිය හැකියි' - ස්නායු විශේෂඥ වෛද්‍යවරයකුගෙන් සාක්ෂි
පැරසිටමෝල් පෙත්තක් හෝ ඕනෑම ඖෂධයක් හේතුවෙන් රෝගියෙකුට ආසාත්මිකතා ඇතිවිය හැකි බවද, සිරිසේන මහතා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

WOR යනු කුමක්ද යන්න පිළිබඳව හෝ එය නිකුත් කිරීමට අනුගමනය කළ නිර්ණායක පිළිබඳව හෝ ඖෂධ පිළිබඳව අවබෝධයක් තමන්ට නොතිබූ අතර තාක්ෂණ නිලධාරීන් අදාල
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගයේදී සාක්ෂි ලබා දුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනියක් අධිකරණය හමුවේ දිවුරුම් පිට බොරු සාක්ෂි ලබාදෙන බවට විත්ති පාර්ශ්වයේ නීතිඥ නුවන් ජයවර්ධන මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ යෝජනා කළේය.