ඉන්දියා ආරම්භක පිතිකාරිනියෝ ලකුණු දහසක් සම්පූර්ණ කරති
ඉන්දියා කාන්තා ක්රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියන් වන මර්ති මන්ධානා (Smriti Mandhana) සහ ප්රාටිකා රවාල් (Pratika Rawal) ෙඑතිහාසික වික්රමයක් වාර්තා කර තිබෙනවා. ඒ, ආරම්භක පිතිකාරිනී යුගලයක් ලෙසින් ලකුණු 1000ක් සම්පූර්ණ කරමින්.






