ටිරාන් මානව හිමිකම් කොමිසමට කැඳවීම වැරදියි - ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ලබන සඳුදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසට කැඳවා ඇත.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ලබන සඳුදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසට කැඳවා ඇත.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති උසස් පොලිස් නිලධාරීයෙකු පොලිස්පති ධූරය සඳහා පත් නොකළ යුතු බව ශ්‍රී ලංකා කතෝලික සභාව අවධාරණය කර සිටියි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල සහ සහයෝගය ලබා ගත්තා කියා එක රැයකින් රටේ තිබෙන සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැති බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බාල පුත්‍ර රෝහිත රාජපක්ෂගේ ණය කාඩ් පතින් ඔන්ලයින් හුවමාරු ක්‍රමයෙන් ඩොලර් 400කට ආසන්න මුදලක්
රාජ්‍ය විරෝධී විරෝධතා හෝ කැරලිවලට සම්බන්ධ වන කණ්ඩායම්වලට ඉදිරියේදී රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා ලබා නොදීමට රජය දැඩි තීන්දුවක් ගෙන ඇතැයි ‘මව්බිම’ පුවත්පත වාර්තා කරයි.
රාජ්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා ජනතා සහභාගීත්වය ලබා ගැනීම සඳහා ජනසභා ක්‍රමයක් ස්ථාපනය කිරීම
හය වසරකට පෙර පොලිස් වෙඩි පහරින් මහ මග මරා දැමුණු උපාධි අපේක්ෂකයකුගේ 31 වැනි උපන් දිනය දා
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තුවට ගෙනවිත් ප්‍රශ්න කිරීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයා උත්සාහ දරන බවට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක චෝදනා කර සිටී.
දේශපාලන පක්ෂ විසින් කළ ප්‍රකාශ විශ්වාස කිරීම නිසා ඩොලර් සඟවාගෙන සිටි පුද්ගලයින් මේවනවිට බරපතල අසීරුතාවයකට පත්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
වත්මන් පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින් මේ මස 26 වනදා සිට විශ්‍රාම යාමට අදාල ලිපිය මේවනවිට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකර ඇති බැවින් මීලඟ පොලිස්පතිවරයා කවුරුන්ද යන්න බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව ඇත.
පනාගොඩ ගිනි අවිය පැහැර ගැනිමට සැකපිට මාලඹේ සීලරතන හිමි අත්අඩංගුවට