'කුඩු අංජු' ප්‍රංශයේදී හසුවෙයි ! - ලංකාවට රැගෙන ඒමේ සුදානමක්
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරවෙකු බව කියන සිංහාරගේ චමින්ද සිල්වා නොහොත් "කුඩු අංජු" අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරවෙකු බව කියන සිංහාරගේ චමින්ද සිල්වා නොහොත් "කුඩු අංජු" අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ඝාතනය කරන ලද මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් නොහොත් තාරකි සිවරාම්ගේ 18 වන ගුණ සැමරුම නිමිති කොටගෙන ඊයේ(28) සහ අද (29)විශේෂ සැමරුම් උත්සව කිහිපයක් උතුරු නැගෙනහිර කේන්ද්‍ර කරගනිමින්
රනිල්ට පොහොට්ටුවේ 126ක් ඉන්නවා. පොහොට්ටුවේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ යැයි කියා ප්‍රසන්න රණතුංග තැන තැන කියමින් යන කතාවේ සත්‍යතාවක් නැති බව පොහොට්ටුවට සම්බන්ධ ආරංචි
මියන්මාර මුහුදු සීමාව තුළ දී අත්අඩංගුවට ගෙන වසර 5 කට සිරදඬුවම් ලබා සිටි ශ්‍රී ලාංකික ධීවරයන් පස් දෙනෙකු මියන්මාර රජය විසින් ප්රදානය කරන ලද සමාව යටතේ,2023 අප්‍රේල් 27 වන දා යලි දිවයිනට
රාජ්‍ය ආයතන 52ක මේ වසරේ සමස්ත අලාභය රුපියල් බිලියන 1,100ක් දක්වා ඉහළ යනු ඇතැයි ගණන් බලා ඇති බව
ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය
ශ්‍රී ලංකාවට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා වූ යෝජනාව වැඩි ඡන්ද 95කින් ඊයේ (28) සම්මත විය.
මාරාන්තික කොරෝනා වසංගතය දරුණු ලෙස රට පුරා ව්‍යාප්ත වෙමින් තිබුන මොහොතක
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතයට අදාළව අද (අප්‍රේල් 28) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීම සිදු විය.
නවීන තොරතුරු තාක්ෂණය භාවිතා කර කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා වූ ඉදිරි වැඩපිළිවෙල මාසයක් තුළදී ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පොලිස් දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබේ.
අලුත් ඉදි කිරීම් තහනම් කරමින් නව මාසයකට ඉහත දී ලබා දුන් උසාවි නියෝගයක් නොතකා කටයුතු කර ඇති බවට කෙරෙන චෝදනා පුරාවිද්‍යා බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කෙරෙන දෙමළ ජනතාවගේ පුජා භුමියක් නිරීක්ෂණය කර බැලීමට අධිකරණය තීරණය කර තිබේ.