ඩලස්ගේ සුබ ආරංචිය ආණ්ඩුවට අසුබයි ද?
තවත් දින සියයකින් පමන රටට නව නායකයෙක් සහ නව ආණ්ඩුවක් පත්වෙන බවත් වෙනත් වචනයකින් එය සුබ ආරංචිය බවත් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු පවසයි.
තවත් දින සියයකින් පමන රටට නව නායකයෙක් සහ නව ආණ්ඩුවක් පත්වෙන බවත් වෙනත් වචනයකින් එය සුබ ආරංචිය බවත් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු පවසයි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරනු ලබන මහනුවර පොත් දැක්ම 2024 ජූලි මස 01 දින අති උත්සවශ්‍රීයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
එළඹෙන රාජ්‍ය භාෂා සතිය නිමිති කරගනිමින්: රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන
ෆින්ලන්තයේ වැන්ටා නගරයේ ටිකුරිල්ලා ප්‍රදේශයේ මහල් නිවාසයකදී ලාංකික කාන්තාවක ඝාතනයට ලක්ව ඇතැයි 'ඩේලි ෆින්ලන්ඩ්' පුවත්පත වාර්තා කළේය.
ඉතාලියේ රෝම නගරයේ රැකියාවක නිරතව සිටින ලාංකික කාන්තාවකට පෙරේදා (26) පිහියකින් ඇන බරපතළ තුවාල කළේ යැයි කියන සැමියාගේ සිරුර
තමන් මේ වනවිට නීතිපති ධුරයෙන් විශ්‍රාම ගෙන ඇතැයි සංජේ රාජරත්නම් පවසයි.
රට බංකොලොත් බවෙන් මුදවා ගත් බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජූලි 02 දින පාර්ලිමේන්තු විවාදයක් පවත්වා ඡන්ද
ජනාධිපතිවරයා පාලනය කිරීම හෝ ව්‍යවස්ථාව අත්හිටුවීම ශ්‍රේෂ්ඨාධිකරණයේ අරමුණ නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයිරාජා,
‘මගෙන් රටට’ සංවිධානයේ ලේකම් සංජය මහවත්ත ඊයේ (27) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.