'මම යුද්ධෙ දාලා ලංකාවට යන්නේ නෑ' - රුසියානු හමුදාවේ ශ්රී ලංකා සෙබලෙක් කියන කතාව (වීඩියෝ)
රුසියානු හමුදාවට බැඳී යුද බිමට ගිය ශ්රී ලාංකික සෙබළුන් 500ක් පමණ යළි ශ්රී ලංකාවට පැමිණීමට උත්සහ කරන අතරවාරයේ, තවත් දහසක පමණ පිරිසක් දිගටම යුද බිමේ රැඳී සිටින බව විශ්වාස කෙරෙනවා.