නැවුම් පුවත් ධාරාව• LATEST FEED
පින්තූර පුවත්• PICTURE STORIES

විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව

ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක

මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට
පුවත්• news
සියල්ල
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ විමර්ශන සඳහා රැඳවුම් නියෝග මත රඳවා සිටියදී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල්...

ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
වරෙන්තු ඉල්ලීම ප්‍රතික්ෂේප වූ හේතුව ආන්දෝලනාත්මක 'ක්‍රිෂ්' ගනුදෙනුවට අදාළව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් සමාගමේ ඉන්දීය ජාතික අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුට විවෘත වරෙන්තු නි...

වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි
පුත්තලම, වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තේ නීතිවිරෝධී ලෙස පුපුරන ද්‍රව්‍ය සහ ගිනි අවි තොගයක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ තීරණාත්මක හැරවුමක් අද සටහන්...

තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි
රාජ්‍ය අනුග්‍රහය ලබන ජනපදිකයන්ගෙන් අක්කර දහස් ගණනක තෘණභුමි ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලා තුන් වසරක් තිස්සේ කරන අඛණ්ඩ විරෝධතාවට සාධනීය විසඳුමක් ලබා දීම සදහා රජය තවත් මා...
විශේෂාංග• featured
සියල්ල
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්
සාමූහිකව හිමි ලෝකයක් දේශසීමා හරහා ඇති සහයෝගීතාව තවදුරටත් හුදු හැඟීමක් නොව, ප්‍රායෝගික අවශ්‍යතාවක් බවට පත්ව ඇත්තේ මන්ද යන්න පිළිබඳව - සෑම තැනකම සිටින වැඩකරන ජනතා...

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක
සමාජය වෙළාගත් ගුප්ත ජාවාරම් සහ කර්ම න්‍යාය අද වන විට මෙරට සමාජයේ පවතින විවිධ කූට ජාවාරම් අතර ගුප්ත ශාස්ත්‍රය හා සම්බන්ධ ජාවාරම් ද සැලකිය යුතු අයුරින් ඉහළ නැංවී...

පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය
88/89 සන්නද්ධ අරගලයේ දිවි පිදූ දීප්ති චන්ද්‍ර ප්‍රනාන්දු හෙවත් ‘පතී’ගේ නොදුටු සොඳුරු මිනිස් ගුණය විදහාපාන සාහිත්‍යමය ආවර්ජනයක්.

පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා
මඩුවන්වෙල වලව්ව ආසන්නයේ ම පිහිටි මඩුවන්වෙල ශ්‍රී මුදලින්දාරාම ටැම්පිට විහාරය මඩුවන්වෙල පරපුරේ ප්‍රදානයකි.
ක්‍රීඩා• sports
සියල්ල
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්
පෘතුගාලයේ පාපන්දු පුහුණුකරු සහ පෘතුගාල පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා සමග ඇතිකර ගත් ආරවුලකින් පසුව ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල ජාතික පාපන්දු පුහුණු කඳවුරෙන් ඉවත...

ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි
අයිචි-නගෝයා ආසියානු ක්‍රීඩා හොකී තරගාවලියේ තරග විනිශ්චයකාර කළමනාකරුවෙකු ලෙස කටයුතු කරමින් සිටි ඉන්දියාවේ ගුරින්දර් සිං සංඝා (Gurinder Singh Sangha) තරගාවලිය අවස...

ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන
ඩුබායි සිට ඊශ්‍රායලය බලා පියාසර කළ මගී යානයක් අනතුරට ලක්කිරීමට දැරූ උත්සාහයක් අහසේදීම ව්‍යර්ථ වීමත් සමඟ මැදපෙරදිග ගුවන් ආරක්ෂාව දැඩි කෙරේ.

ආසියානු ක්‍රීඩා: ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ අන්ත පරාජයක
ජපාන ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 124 ක දැවැන්ත පරාජයක් ලැබූ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම වෙනුවෙන් තරග කිරීමට සිදුවේ.
විදේශ• world
සියල්ල
ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි
අමෙරිකානු රජය හඳුන්වා දුන් නව විධායක නියෝග මාලාව හේතුවෙන් මුස්ලිම් බහුතර රටවලින් එරටට පැමිණෙන නීත්‍යානුකූල සංක්‍රමණිකයන් සහ සරණාගතයින් සංඛ්‍යාව පෙර නොවූ විරූ ලෙස සියයට 96කින් පහත වැටී ඇති බව නවතම පර්යේෂණයකින් හෙළිවේ.

ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි
දේශීය ඉන්ධන මිල පාලනයට ඇමෙරිකාවෙන් ඩීසල් අපනයනය සීමා කිරීමේ සූදානමක් හමුවේ, හදිසි ඉන්ධන සංචිත වෙළඳපොළට මුදාහරින ලෙස වොෂින්ටනය යුරෝපයෙන් ඉල්ලයි.

ක්‍රිස්ටා පයික් නඩුව: වසර 200ක මරණ දණ්ඩන අර්බුදය
වසර 200කට පසු ටෙනසිහි කාන්තාවකට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ නීතිමය සටන සහ එන්නත් ක්‍රමයේ අර්බුදය.

ඉරාකයෙන් ඇමරිකානු හමුදා ඉවත්වීම: මැදපෙරදිග නව අර්බුදයකද?
ඇමරිකානු හමුදා ඉරාකයෙන් ඉවත්වීමේ සූදානම හමුවේ මැදපෙරදිග ආරක්ෂාව සහ ඉන්ධන සැපයුම කෙරෙහි ලෝක අවධානය යොමුවෙයි.
Opinion• review
සියල්ල
නව ත්‍රස්ත විරෝධී පනත: මහාචාර්ය රොහාන් සමරජීවගෙන් විග්‍රහයක්
යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ සැලකිය යුතු සාධනීය වෙනස්කම් රැසක් පවතින බවත්, තවදුරටත් කළ යුතු මූලික සංශෝධන කිහිපයක් පවතින බවත් මහාචාර්ය රොහාන් සමරජීව පෙන්වා දෙයි.

අප ඉන්නේ බුද්ධිමය දරිද්‍රතාවයක නිසා අපට ඉන්නේ 'බුද්ධිමය අඟුටුමිට්ටෝ' | කුසල් පෙරේරා
මාලිමාවේ දූෂණ හා රාජ්‍ය බලය පිළිබඳ සාවද්‍ය තර්ක හෙළිදරව් කරමින්, මෙරට මුහුණ දී ඇති බරපතළ බුද්ධිමය දරිද්‍රතාව කුසල් පෙරේරා විග්‍රහ කරයි.

NPP ආණ්ඩුවේ පැවැත්ම: දේශීය යුටෝපියාව සහ ජාත්‍යන්තර යථාර්ථය
දේශීය මනෝරාජික පොරොන්දු සහ ජාත්‍යන්තර භූ-දේශපාලනික බලපෑම් අතර සිරවූ NPP පාලනය පැරණි ක්‍රමය වෙනස් කරයිද, නැතහොත් එයටම ගොදුරු වෙයිද?

මහාචාර්ය සසංක පෙරේරා: කෘත්‍රීම බුද්ධිය හමුවේ මානවශාස්ත්‍ර අර්බුදය
කෘත්‍රීම බුද්ධිය හමුවේ දේශීය මානවශාස්ත්‍ර විෂය ක්ෂේත්‍රය මුහුණ දෙන බුද්ධිමය අභියෝග සහ අනාගත දිශානතිය පිළිබඳ මහාචාර්ය සසංක පෙරේරා කළ විචාරාත්මක විශ්ලේෂණය.



