නැවුම් පුවත් ධාරාව• LATEST FEED
පින්තූර පුවත්• PICTURE STORIES

භාර ආඥාපනතට නව සංශෝධන: සැඟවුණු ධනය නිරාවරණය කිරීමේ සූදානමක්

සාහිත්‍ය නිර්මාණකරුවන් මුදල් හඹා යාම වරදක් ද?

සංචාරක ඉලක්කය අභියෝගයක: ආදායම් අඩුවීම ගැන ADB අනතුරු අඟවයි

සම්මාන 10ක් දිනූ 'ආයු' ඔක්තෝම්බර් 02 සිට යළිත් රිදී තිරයට
පුවත්• news
සියල්ල
ගෝඨාභයගේ රිට් පෙත්සම අධිකරණයෙන් ඉවතට
පාස්කු විමර්ශනවලදී තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් 'සිරස' කැමරා ශිල්පියාට පොලිස් ඇප
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාව මත ප්‍රකාශයක් දීමට පැමිණි කැමරා ශිල්පියා අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහරියි.

කවින්ද ජයවර්ධන බ්‍රසල්ස් නුවරදී යුරෝපයෙන් කළ ඉල්ලීම
කුඩා ප්‍රජාතන්ත්‍රවාදී රටවල දේශපාලන පක්ෂ බාහිර බලපෑම්වලින් ආරක්ෂා කරගැනීමට යුරෝපා හවුල්කාරිත්වය සහ මූල්‍ය විනිවිදභාවය අත්‍යවශ්‍ය බව බ්‍රසල්ස්හිදී අවධාරණය කෙරේ.

හලාවත වෙරළ ඛාදනයෙන් සංචාරක ක්ෂේත්‍රයට දැඩි තර්ජනයක්
හලාවත අනන්තයා හෝටලය ආශ්‍රිත වෙරළ කලාපය මුහුදු ඛාදනයට ලක්වීමෙන් සංචාරක හා ධීවර කර්මාන්තයට එල්ල වන බලපෑම් වළක්වා ගැනීමට කඩිනම් සංරක්ෂණ වැඩපිළිවෙළක් ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.
විශේෂාංග• featured
සියල්ල
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - 2 කොටස
රහසිගත කඩිමුඩිය

අසෝක හඳගමගෙන් මෛත්‍රෙයි ගේ අනන්‍යතාව ගැන සටහනක්
නෙට්ෆ්ලික්ස් නිළි මෛත්‍රෙයි රාමක්‍රිෂ්ණන්ගේ ප්‍රකාශය සහ ඇයට එල්ලවන සයිබර් හිරිහැර ගැන ප්‍රවීණ සිනමාවේදී අසෝක හඳගම තැබූ ෆේස්බුක් සටහන.

කරු ජයසූරිය අද උපන්දිනය සමරයි: ශ්‍රී ලංකා දේශපාලනයට ආදර්ශමත් සලකුණක්
ජාතික සමගිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රතිපත්තිගරුක දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළ කරු ජයසූරිය ගේ ජීවන භූමිකාව පිළිබඳ ඇගයීමක්.

කොළඹ පොත් ප්‍රදර්ශනය: පැරණි පොළේ නූතන බුද්ධිමය දිගුව | ඒ.ජී. රේණුකා දමයන්ති
නිහඬ හුවමාරුවේ සිට ඇගෝරාව සහ BMICH දක්වා විකාශනය වූ මානව ශිෂ්ටාචාරයේ පොළ සංස්කෘතිය සහ එහි බුද්ධිමය වටිනාකම පිළිබඳ විමසුමක්.
ක්‍රීඩා• sports
සියල්ල
ආසියානු ක්‍රීඩා: ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ අන්ත පරාජයක
ජපාන ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 124 ක දැවැන්ත පරාජයක් ලැබූ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම වෙනුවෙන් තරග කිරීමට සිදුවේ.

ශ්‍රී ලංකා පාපන්දු පිලට සීෂෙල්ස් හමුවේ පූර්ණ තරගමාලා ජයක්
සීෂෙල්ස් පිල පිට පිට පරාජය කරමින් 2-0ක තරගමාලා ජයක් ලැබූ ශ්‍රී ලංකාව, මීළඟ මිත්‍ර තරගමාලාව සඳහා මොරිෂස් බලා පිටත්ව යයි.

කර්මා ෆයිට් ලීගය දකුණු ආසියාවට: කොළඹින් ඇරඹි ගමන
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සටන් ක්‍රීඩා සන්නාමය වන කර්මා ෆයිට් ලීගය ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය වෙත සිය තරග ව්‍යාප්ත කරයි.

70 හැවිරිදි ආච්චි මිනිබිරියගේ නායකත්වයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට
වයස 70 දී මිනිබිරියගේ නායකත්වය යටතේ චිලී ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ඉවොන් විල්ඩොසොලා ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයට එක්වෙයි.
විදේශ• world
සියල්ල
ඉරාකයෙන් ඇමරිකානු හමුදා ඉවත්වීම: මැදපෙරදිග නව අර්බුදයකද?
ඇමරිකානු හමුදා ඉරාකයෙන් ඉවත්වීමේ සූදානම හමුවේ මැදපෙරදිග ආරක්ෂාව සහ ඉන්ධන සැපයුම කෙරෙහි ලෝක අවධානය යොමුවෙයි.

ඉරාන අර්බුදය මැද ඇමෙරිකානු යුද නෞකාවකින් දුර්ලභ හෙළිදරව්වක්
හොර්මුස් සමුද්‍ර සන්ධියේ මෙහෙයුම්වල නිරත ඇමෙරිකානු යුද නෞකාවක සැබෑ අභ්‍යන්තර තත්ත්වය සහ එයින් ගෝලීය ආර්ථිකයට එල්ල වන බලපෑම පිළිබඳ විශේෂ විමසුමක්.

AI තාක්ෂණයේ රැවටීම්: ලොවටම අනතුරු ඇඟවීමක්
චීන සහ අමෙරිකානු කෘත්‍රිම බුද්ධි පද්ධති සීමා ඉක්මවා කටයුතු කිරීමේ අවදානමක් පාලිත පරීක්ෂණවලදී හෙළිවෙයි.

ඩුබායි-ඊශ්‍රායල ගුවන් යානයේ නියමු ගැටුමක්: සෞදියට හදිසි ගොඩබෑමක්
ඩුබායි සිට ඊශ්‍රායලය බලා පියාසර කළ මගී ගුවන් යානයක නියමු කුටියේ හටගත් ප්‍රචණ්ඩ ගැටුමක් හමුවේ යානය සෞදි අරාබියට හරවා යැවේ.
Opinion• review
සියල්ල
නව ත්‍රස්ත විරෝධී පනත: මහාචාර්ය රොහාන් සමරජීවගෙන් විග්‍රහයක්
යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ සැලකිය යුතු සාධනීය වෙනස්කම් රැසක් පවතින බවත්, තවදුරටත් කළ යුතු මූලික සංශෝධන කිහිපයක් පවතින බවත් මහාචාර්ය රොහාන් සමරජීව පෙන්වා දෙයි.

අප ඉන්නේ බුද්ධිමය දරිද්‍රතාවයක නිසා අපට ඉන්නේ 'බුද්ධිමය අඟුටුමිට්ටෝ' | කුසල් පෙරේරා
මාලිමාවේ දූෂණ හා රාජ්‍ය බලය පිළිබඳ සාවද්‍ය තර්ක හෙළිදරව් කරමින්, මෙරට මුහුණ දී ඇති බරපතළ බුද්ධිමය දරිද්‍රතාව කුසල් පෙරේරා විග්‍රහ කරයි.

NPP ආණ්ඩුවේ පැවැත්ම: දේශීය යුටෝපියාව සහ ජාත්‍යන්තර යථාර්ථය
දේශීය මනෝරාජික පොරොන්දු සහ ජාත්‍යන්තර භූ-දේශපාලනික බලපෑම් අතර සිරවූ NPP පාලනය පැරණි ක්‍රමය වෙනස් කරයිද, නැතහොත් එයටම ගොදුරු වෙයිද?

මහාචාර්ය සසංක පෙරේරා: කෘත්‍රීම බුද්ධිය හමුවේ මානවශාස්ත්‍ර අර්බුදය
කෘත්‍රීම බුද්ධිය හමුවේ දේශීය මානවශාස්ත්‍ර විෂය ක්ෂේත්‍රය මුහුණ දෙන බුද්ධිමය අභියෝග සහ අනාගත දිශානතිය පිළිබඳ මහාචාර්ය සසංක පෙරේරා කළ විචාරාත්මක විශ්ලේෂණය.



