‘හරක් කටා’ සහ ‘කුඩු සලිඳු’ ගේන්න CIDය මැඩගස්කර් යයි
‘හරක් කටා’ හෙවත් නඳුන් චින්තක සහ ‘කුඩු සලිඳු’ හෙවත් සලිඳු මල්ෂිත ගුණරත්න මෙරටට රැගෙන ඒමට
‘හරක් කටා’ හෙවත් නඳුන් චින්තක සහ ‘කුඩු සලිඳු’ හෙවත් සලිඳු මල්ෂිත ගුණරත්න මෙරටට රැගෙන ඒමට
ශ්‍රී ලංකා පොලීසියට කඳුළු ගෑස් මිලදී ගැනීමේදී ඒවායේ අන්තර්ගතය ගැන රසායනාගාර පරීක්ෂණයක් සිදු කර නැතැයි
බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද තම සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉටුවන තෙක් සිය සටන අත් නොහරින බව
රටේ ප්රමුඛ වියදම් ලෙස පෙළගස්වා තිබෙන වියදම් ලැයිස්තුවෙන් මුදල් කපා දැමිය යුතු වියදම් තිබේ නම් පෙන්වා දෙන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ලබන සඳුදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසට කැඳවා ඇත.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති උසස් පොලිස් නිලධාරීයෙකු පොලිස්පති ධූරය සඳහා පත් නොකළ යුතු බව ශ්‍රී ලංකා කතෝලික සභාව අවධාරණය කර සිටියි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල සහ සහයෝගය ලබා ගත්තා කියා එක රැයකින් රටේ තිබෙන සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැති බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බාල පුත්‍ර රෝහිත රාජපක්ෂගේ ණය කාඩ් පතින් ඔන්ලයින් හුවමාරු ක්‍රමයෙන් ඩොලර් 400කට ආසන්න මුදලක්
රාජ්‍ය විරෝධී විරෝධතා හෝ කැරලිවලට සම්බන්ධ වන කණ්ඩායම්වලට ඉදිරියේදී රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා ලබා නොදීමට රජය දැඩි තීන්දුවක් ගෙන ඇතැයි ‘මව්බිම’ පුවත්පත වාර්තා කරයි.
රාජ්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා ජනතා සහභාගීත්වය ලබා ගැනීම සඳහා ජනසභා ක්‍රමයක් ස්ථාපනය කිරීම
හය වසරකට පෙර පොලිස් වෙඩි පහරින් මහ මග මරා දැමුණු උපාධි අපේක්ෂකයකුගේ 31 වැනි උපන් දිනය දා