'කොමිසම පුංචි ඡන්දය කැඳවූවේ මාස 3ක් කල් මරා ආර්ථික අර්බුදය උග්‍ර වූ විටයි'
පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ පියවර ගත යුතුව තිබූ නමුත් මාස තුන හමාරකට අධික කාලයක් කල් මැරීමෙන් පසු ආර්ථික අර්බුදය උග්‍ර වූ අවස්ථාවේදී මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගත් බව නීතිපතිවරයා ඊයේ (16) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.