කෘත්‍රීම බුද්ධිය ගැන නීති රීති හදන්න අවධානය
ලොව දියුණු රටවල කෘත්‍රීම බුද්ධිය හඳුන්වා දීමට පෙර එමගින් උද්ගත විය හැකි අයහපත් ප්‍රතිඵල වලක්වාගැනීමේ පූර්ව සූදානමක් ලෙස අදාළ නීති රීති සම්පාදනය කරන බැවින් මෙරට ද ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.