ලීසා, අපි ඉන්නේ දරුවෝ මැරුණු රටක නෙවෙයි. මරපු රටක - (මහේෂ් හපුගොඩ)
එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය වෙලා ඉපදිලා, මයිකල් ජැක්සන් කසාද බැඳලා, පස්සේ නිකොලස් කේජ් බැඳලා, ආයේ ආයෙත් විවාහ වෙලා, බැරිනම් අයින් වෙලා, ලෝකේ සියළු මාධ්‍ය ආවරණය ලබල, දරුවෝ ලැබිල,
එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය වෙලා ඉපදිලා, මයිකල් ජැක්සන් කසාද බැඳලා, පස්සේ නිකොලස් කේජ් බැඳලා, ආයේ ආයෙත් විවාහ වෙලා, බැරිනම් අයින් වෙලා, ලෝකේ සියළු මාධ්‍ය ආවරණය ලබල, දරුවෝ ලැබිල,
මේ කතාව සත්‍ය ම ද යී මම නොදනිමි. එහෙත් එය මා අසා තිබුණේ මෙලෙස ය.
අපි හැමෝගෙම බුදුන් වැඩසිටින්නෙ අපේ තරමටයි. දෙවියන් වුනත් එහෙමයි.
75 වැනි නිදහස් දවස වන විට අපේ ‘ජාතික ප්‍රශ්නයට’ විසඳුමක් හොයාගමු යැයි මීට සති කිහිපයකට කලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේය.
සන්දර්භයෙන් වෙන් කර ‘ලබ්බ’ තේරුම් ගත නොහැකි ය. සේපාල් අමරසිංහගේ දළදා ප්රවාදයට එළඹිය හැක්කේ එහෙම ය.
ගිවිසුමකින් රාජ්‍ය නිලධාරින්ගේ ඇඟ බැඳීම නම්බුවක්ද? විමසමින් අනිද්දා පත්‍රයේ පළවූ ලිපිය කියවා මා ඇමතූ ග්‍රාම නිලධාරි වරයා බැසිල්ගේ හුරතල් ගෝල තුන් කට්ටුව පිළිබඳ ලිපියද කියවා තිබිණ.
පණ්ඩුකාභය කියන්නෙ ලංකා ඉතිහාසයේ අසිරිමත් රජෙක්.
අරගලයේ ප්රමුඛ කලාකරුවා සුජිත් රත්නායක යයි මම සිතුවා. ඒත්, මේ සමග තිබෙන අල් ජසීරා වීඩියෝව බලන්න.
තවත් බොහෝ මධ්‍යම හා පහළ ආදායම්ලාභී රටවල්ද සමග ශ්‍රී ලංකාව බාහිර හා අභ්‍යන්තර සාධක හේතුවෙන් මූල්‍ය කම්පණ දාමයකට මුහුණ දී ඇත.
ඊයෙ උදේ මම මගේ Email බලද්දි මට අපූරු Email පණිවිඩයක් ලැබිල තිබුණ. පණිවිඩය ඇවිත් තිබුණෙ
සමස්ත ලෝක වාසී ජනතාවගේ ගෞරව බහුමානයට පාත්‍ර වූ, ටිබෙට් ජනතාවගේ ආධ්‍යාත්මික