ජෝශප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 17 වන කථානයකවරයා ලෙස කටයුතු කළ ජෝශප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 17 වන කථානයකවරයා ලෙස කටයුතු කළ ජෝශප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් වූ Trust Sri Lanka විශේෂඥ උපදේශණ සේවාවේ සමාරම්භක සම්මන්ත්‍රණය, මාර්තු 26 වෙනිදා සවස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ Monarch Imperial උත්සව ශාලාවේ දී පැවැත්විණ.
බෞද්ධයින් පමණක් නොව කිසිදු ස්ථිර ජනාවාසයක් නැති කච්චතිවූ දූපතතේ හමුදාව බෝපැල සිටුවා බුද්ධ පිළිමයක් තබා බෞද්ධ පන්සලක් ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිමලනාදන් විසින් පාර්ලිමේන්තුවේදී පසුගියදා හෙළිදරව් කළේය.
තංගල්ල නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේදී ඊයේ (27) උදෑසන තියුණු ආයුධයකින් පහරදී සේවය සදහා යමින් සිටි කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරියක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සමගි ජන බලවේගයේ ඡන්ද අපේක්ෂයකු අත්අඩංගුවට ගත්බව තංගල්ල පොලිසිය පවසයි.
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ අග්‍රගණ්‍ය සංගීතඥයෙකු වන, සම්මානිත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් සිදුව ඇති පරිසර හානියට අදාළව ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2ක වන්දි මුදල ලබාගැනීමේ සිවිල් නඩුව පැවරිය යුත්තේ ශ්‍රී ලංකාවේද,
පොලිස්පති ධුරයට මේවනවිටත් (28 පෙරවරු) කිසිවකු නිල වශයෙන් පත්කර නොමැති බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.
එළඹෙන දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව
ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ආනයනය කිරීම සහ බෙදා හැරීම ඇතුළු මෙහෙයුම් කටයුතු
පවතින 'සිස්ටම්' එක වෙනස් විය යුතු බව එකහෙලා පිළිගන්නා බවත්, එවැනි 'සිස්ටම්' වෙනසක් වෙනුවෙන් තමා ද පෙනී හිටිය කෙනෙකු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
පොලිස්පති චන්දන වික්‍රමරත්න ගේ සේවා කාලය ඊයේ (26) දිනයෙන් අවසන් වූ අතර මෙතෙක් ඒ සඳහා කිසිවකු පත්කර නොමැත.