රිදියගම සෆාරි උද්‍යානය මස් මඩුවක් කරන මස්වැද්දා සහකාර සත්ත්ව පාලකයෙක්
රිදියගම සෆාරි උද්‍යානය තුළ සිද්ධවන ම්ලේච්ඡ සත්ත්ව ඝාතනය පසුපස සිටින ප්‍රධාන මස්වැද්දා එහි සහකාර සත්ත්ව පාලකවරයා බවත් සතුන් මදු ගසා මැරීම සඳහා මදු අටවනු ලබන්නේ එම පුද්ගලයා බවත් සෆාරි උද්‍යානයේ සේවකයෙක් 'හිරු ප්රවෘත්ති' සේවයට විශේෂ ප්‍රකාශයක් කරමින් හෙළිදරවු කර ඇත.