භාණ්ඩ අපනයනයට බරපතළ තර්ජනයක්!
කොළඹ වරාය හරහා සිදුවන අන්තරාළ වෙළෙඳාම මඟින් මෙරට කීර්ති නාමයට හානිවන ආකාරයේ ජාවාරමක් පිළිබඳව රේගු දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
කොළඹ වරාය හරහා සිදුවන අන්තරාළ වෙළෙඳාම මඟින් මෙරට කීර්ති නාමයට හානිවන ආකාරයේ ජාවාරමක් පිළිබඳව රේගු දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
නව මහ බැංකු පනත් කෙටුම්පත මැයි 11 දින විවාදයට ගැනීමට නියමිත බැවින්, එහිදී මන්ත්‍රීවරුන්ගේ අවම වගකීම කාරක සභා අවස්ථාවේදී “විජේදාසගේ ගේම” වැළැක්වීම බව ජාතික සංවිධාන කියයි.
ලංකා විදුලිබල මණ්ඩලය ලිඛිතව ඉල්ලීම් කළ පරිදි ගල් අඟුරු නෞකා 30ක් මේවනවිටත් මෙරටට රැගෙනවිත් ඇතැයි ලංකා ගල් අඟුරු සමාගම පවසයි.
මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන්
පුස්සැල්ලාව පොලිස් බල ප්‍රදේශයේ, පාර දෙක - අශෝකාරාමයේ පූජ්‍ය විපුලසාර හිමි භාරයේ සිටි ධම්මසාර පොඩි සාදුට
ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයේ දී මුදලට අලෙවි කිරීමේ ජාවාරම පිළිබඳව පසුගිය නොවැම්බර් මාසයේ දී
රජයේ ණය මුදල් ලබාගෙන උසස් අධ්‍යාපනය සඳහා විදෙස් ගතව, බැඳුම්කර කඩකළ
තිරිඟු පිටි සඳහා පනවා තිබූ රුපියල් තුනක් වූ රේගු සහනය ඉවත් කෙරුණුද, පිටි මිලෙහි කිසිදු වැඩිවීමක් සිදුනොවන බව
රට තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් සහිත වෛරස් රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන්
කලා අංශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබන සිසුන් සඳහා කලා උපාධියට අමතරව පළමුවරට තවත් උපාධියක් ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු 7ක වත්කම් තත්ත්ව සමීක්ෂණයක් (ඇසට් කොලිටි සර්වේ) පවත්වා ඇතැයි 'දේශය' ඉරිදා පුවත්පත වාර්තා කරයි.