කල් දාන්න ඡන්දයක් කොහේද? මම මුජිබර්ට පණිවිඩයක් යැව්වා - ජනාධිපති
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිට ඉන් ඉල්ලා අස්වී කොළඹ මහ නගර සභාවට තරග කරන මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්නොවන ලෙස
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිට ඉන් ඉල්ලා අස්වී කොළඹ මහ නගර සභාවට තරග කරන මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්නොවන ලෙස
‘‘ඡන්ද විමසීම කල් ගිහිල්ලා ඉවරයි. දැන් තියෙන්නේ මරණ සහතිකය නිකුත් කරනවා වගෙ ඡන්දය කල් දැම්මා කියල කොමිසම ගැසට් නිවේදනය නිකුත් කරන එක විතරයි” යනුවෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද
ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සිය මංගල දේශපාලන ගමන ඊයේ (22) දිනයේ පොළොන්නරුවෙන් ආරම්භ කළාය.
රජයේ මුදල් පිළිබඳ කාරකසභාවේ සභාපති ධූරය සම්බන්ධයෙන් මේවනවිට බරපතල අර්බුදයක් මතුව ඇත.
පළාත් පාලන ඡන්දයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම අද (23) නැවත කැඳවා තිබේ.
රාජකාරී විදේශ සංචාර සඳහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට රජයේ අරමුදල් භාවිත කරන අවස්ථාවේදී සියලුම රාජ්‍ය නිලධාරීන් පිරිමැසුම් පංතියේ හෙවත් ඉකොනොමි ක්ලාස් ගුවන් ටිකට්පත් පමණක් මිලදීගත යුතු බවට
ආරක්ෂක අංශවලට බාරවීමෙන්, හෝ ඔවුන් විසින් පැහැරගෙන යාමෙන් අනතුරුව
රට පුරා විසිරී සිටින පුවක් ගොවීන්, පුවක් එකතු කරන්නන්, අතරමැදියන් සහ දේශීය අපනයනකරුවන්
ත්‍රස්ත පනත නිසා උතුරු නැගෙනහිර ජනයා වසර ගණනාවක් බැට කෑ ප්‍රශ්න සම්බන්ධයෙන්
මැතිවරණය කල් දැමූ ආණ්ඩුව වහාම ඇමති මණ්ඩල තීන්දුවක් හරහා මැතිවරණ අපේක්ෂක රජයේ සේවකයින්ට වැටුප් ගෙවිය යුතු බවත් නැතිනම් ඒ නිලධාරින් හරහා ආණ්ඩුවට එරෙහිව නඩු පැවරීමට බලාපොරොත්තු වන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.
ජනපති රනිල් වික්‍රමසිංහ ගේ වැඩපිළිවෙළ ගැන සතුටක් තිබෙන බව පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස්.බී දිසානායක පාර්ලිමේන්තුවේ දී පැවසීය.