තොටගමුව කෑරගල සහ වීදාගම (වායාම 45 - සුජිත් අක්කරවත්ත)
අතීත කෝට්ටේ සමයේ සිංහළ සාහිත්‍යයේ ත්‍රිකෝණය වන්නේ වීදාගම, තොටගමුව සහ කෑරගලය. මෙම ප්‍රදේශ තුනම පූරාණ කෝට්ටේ රාජධානියහි
අතීත කෝට්ටේ සමයේ සිංහළ සාහිත්‍යයේ ත්‍රිකෝණය වන්නේ වීදාගම, තොටගමුව සහ කෑරගලය. මෙම ප්‍රදේශ තුනම පූරාණ කෝට්ටේ රාජධානියහි
කාම්බෝජ වංශිකයන් සිංහල ඉතිහාසය තුළ මහත් ගරුසරුව සඳහන්ව ඇති ජන වංශයකී. ඔවුහු පූර්ව අනුරාධපුරයහි සිට මෙරට සෙල් ලිපි වල පවා
සිංහල රජ සිරිත තරමටම දොරටුපාල ධූරය පැරණිය. එකී ධූරය සිංහල රාජ දේශපාලනයේ නිල රාජ ධූරයක් ලෙස ස්ථාපිත වුයේ ඒ සඳහා නියමිත විනය
සිරිලක හැම කල්හි ම වානිජ බලවේගවල මූල් බිමක් බවට පත් වී ඇත. එයට එක් හේතුවක් නම් රටේ පිහිටිමය. දෙවනුව සිංහලයා වෙළඳ ජාතියක් බවට
මකර දේශය සහ සිංහ දේශය අතර බැඳීම බොහෝ දිගුය. ඒ දිගු බැඳීම අරභයා ලක් ඉතිහාස වතහි ලියවි ඇති පළමු විත්තිය හමුවන්නේ ක්‍රි.ව. 97 දී ය. ඒ
ශ්‍රී ලංකාවේ උතුරු රාජ්‍යය වර්ධනය වනුයේ දකුණු රාජ්‍යයට අනුරූපය. ශ්‍රී ලාංකික උතුරු රාජ්‍යයට. උත්තේජනය වනුයේ ඉන්දියාවේ දකුණු රාජ්‍යය ඉන්දීය
නැව් බඳ සයුරු දිය මත නැළවෙමින්ය. ලිහිණියන් රෑනයක් අහසින් පෙනේ. මුහුදු ලිහිණියන් දුටු ප්ලෝකේමස් ඒ අපූරූ දූපත් රාජ්‍යයට ආසන්නව ඇති බව සිතුවේය.
ශ්‍රී ලාංකීය රාජ දේශපාලනය මහා දැක්මෙන් මිදී ප්රාදේශීයවාදී අස්ථානයන් වෙත විතැන් විය. එය ආරම්භ වුයේ පොළොන්නරු රාජධානිය ඇද වැටීමෙන් පසුවය.
වැව් විල්ලුවක් පසුකර ගිය ඔහු දුටුවේ මිදෙල්ල යායකි. වැව්නියා මහ වනයේ මිනිස් පහසක් තිබූ එකම බිම එතනය. ඒ මිදෙල්ල යාය පසුකර පැමිණි සාරමාරු ලේකම් ආලෝක දුටුවේ මිදෙල්ල යාය මැද කුඩා වන ගමකී.
මහියංගණ තොටමුණ අසල තුරඟ සල්පිලය. නා නා විද තුරඟුන්ය. එක එක පාට එක එක වංශ අශ්වයන් සේමය. අස්රියද නා නා විදය. නා නා විද
මානවම්ම නාමය ඉතිහාසය විසින් ශේෂ කළ මහා චරිතයකි.