පොලිස්පතිවරයා වරද පිළිගනී
විවිධ පුද්ගලයන් රථවාහන වැරැදි කරන ආකාරය වීඩියෝගත කර ඒවා මාධ්‍ය මඟින්
විවිධ පුද්ගලයන් රථවාහන වැරැදි කරන ආකාරය වීඩියෝගත කර ඒවා මාධ්‍ය මඟින්
2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ සිදුවූ බිහිසුණු ත්‍රස්ත බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වූ විශේෂ වාර්තා වැඩසටනක් සැප්තැම්බර් මස 05 වෙනිදා රාත්‍රී බ්‍රිතාන්‍යයේ Channel 4 නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිතය.
සමගි ජනබලවේගය විසින් සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුතුව පිහිටුවීමට යන නව දේශපාලන සංධානය සමග එක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව වාර්තා වේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හදිසියේම රෝහල් ගතකර ඇත.
ජනතාවාදී ආණ්ඩුවක් බිහිකරලීම සඳහා කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසිය.
බරපතළ නීතිමය අර්බුදයක් හටගැනීම නිසා නව අල්ලස් දූෂණ කොමිසම ස්ථාපිත කිරීම අඩාල වී ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ආණ්ඩුවේ විකල්ප දේශපාලන කණ්ඩායම වන නිමල් ලන්සා කණ්ඩායම අතර රහසිගත දේශපාලන සාකච්ඡාවක් පසුගියදා පවත්වා ඇතැයි 'දේශය' පුවත්පත වාර්තා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර උළෙලට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියට ආරාධනා කළත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ආරාධනා නොකළ බව එහි සභාපති හිටපු ජනාධිපති
ආණ්ඩුව හදිසියේ ආනයනික තිරිඟු පිටි සඳහා කිලෝවකට රුපියල් 11ක බද්දක් පැනවූයේ
රනිල් ගියේ සිංගප්පූරු අගමැති හමුවෙන්නද?
ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය සාධාරණ ලෙස පැවැත්වීම සඳහා සියලු විධි විධාන යොදා තිබියදී කිහිප දෙනෙකු විසින් එය වළක්වා මෙරට පාපන්දු ක්‍රීඩාව යළි තහනමකට ලක් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින්