ගාලු අයිස් යන්ත්රාගාරය ඇමැති මිතුරාට කුණු කොල්ලයට !
ගාල්ල ධීවර සංස්ථා අයිස් යන්ත්රාගාරය දකුණු පළාත නියෝජනය කරන ප්රබල ඇමැතිවරයෙකුගේ ගජ මිතුරකුට කුණු කොල්ලයට අලෙවි කිරීමේ සුදානමක් පවතින බවට ලංකා ධීවර සංස්ථා පොදු සේවක සංගමයේ ලේකම් ජේ. එච්. නිශාන්ත චෝදනා කරයි.