ඝාතනයෙන් දාහත් අවුරුද්දයි; අදටත් මිනීමරුවන් නිදැල්ලේ
රජයේ ආරක්ෂක සේනා විසින් වෙඩිතබා මරා දමා දාහත් වසරක් ගතවී තිබුනත්
රජයේ ආරක්ෂක සේනා විසින් වෙඩිතබා මරා දමා දාහත් වසරක් ගතවී තිබුනත්
ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ තුන්ලක්ෂයකට ආසන්න පිරිසකට
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දින වකවානු ඉතාම ආසන්නව තිබියදී ජාතික මැතිවරණ කොමිසමේ සිදුවී තිබෙන බෙදීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ගැනීමට රජය තීරණය කර තිබේ.
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැදවීමේ ගසට්ටුව නිකුත් කළද මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර බරපතල අභ්‍යන්තර බෙදීමක් ඇතිව තිබෙන බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
‘නිර්මාණාත්මක ව්‍යවසාය’ තුළින් තරුණ තරුණියන් සවිබල ගන්වමු!
පීඩිතයාට ජාතිවාදයෙන් තොර විකල්පයක් පිළිබඳව 'සමබිම' පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න ITN නාලිකාව සමග ඊයේ (03) පැවති සම්මුඛ සාකච්ජාවකදී පුළුල් පැහැදිලි කිරීමක් කළේය.
පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම ලබන මාර්තු මාසයෙන් පසු ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි.
ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක 21 හැවිරිදි විජයකාන්ත් වියස්කාන්ත් බංග්ලාදේශයේ පැවැත්වෙන බංග්ලාද්ශ ප්‍රිමියර් ලීග් තරගාවලියට (BPL) ක්‍රීඩා කිරීමට තෝරාගෙන
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද (03) පැවති පළමු විස්සයි 20
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැදවීමේ දැන්වීම දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන්