බර්ලින් චිත්‍රපට උළෙලේ කැපීපෙනෙන සන්දිස්ථාන පහක්
ලොව විශාලතම චිත්‍රපට උළෙලක් වන සහ 73වෙනි වරට මෙවර පැවැත්වෙන බර්ලින් චිත්‍රපට උළෙලේදී, 'ප්රචණ්ඩත්වය සහ සාම්ප්‍රදායික නොවන ආදරය' පිළිබඳ අවධානයක් යොමු කර ඇති බව පෙනෙන්නට තිබේ.
'ජාතක පොතෙත් ශෘංගාරය තියෙනවා' - සුමින්ද ගමගේ
සුමින්ද ගමගේ කියන්නෙ ඇඩ්වර්ටයිසින් ලෝකෙ දැවැන්තයෙක්. ඒ වගේම සුමින්ද කියන්නෙ පුදුම තරම් ලස්සන ලියන්නෙක්.
ඉරොතික කතාවක් ලියන්නෙ කොහොමද ?- Faculty Of Sex
ශෘංගාර කතා කියන්නෙ ලංකාවෙ වගේම ලෝකෙ කොතනක වුනත් වැඩිම ඉල්ලුමක් තියෙන සාහිත්‍යය ක්.
ඔබේ හිටපු පෙම්වතාගේ, පෙම්වතියගේ නමින් කැරපොත්තෙකු නම් කරන්න කැමති ද ?
එක්සත් ජනපදයේ එක්තරා සත්ත්වෝද්‍යානයක් වැලන්ටයින් දිනය සඳහා නිර්මාණාත්මක අදහසක් ඉදිරිපත්කර ඇත: ඒ, එහි සතුන්ට කෑමට දෙන කැරපොත්තෙකු ඔබේ හිටපු පෙම්වතා හෝ පෙම්වතියගේ නමින් නම්කිරීමට ඉඩකඩ සැලසීම යි.
කලා පොළ 2023 ඇරඹේ
මෙරට චිත්‍ර ශිල්පීන්ට හා මූර්ති ශිල්පීන්ට සිය නිර්මාණ වසරින් වසර පුළුල් වෙන ප්‍රේක්ෂක ප්‍රජාවක් වෙත ප්‍රදර්ශනය කිරීමට හා අලෙවි කිරීමට අවස්ථාව සලසා දෙන ''කලා පොළ 2023'' අද දින කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේදී (ග්‍රීන් පාත්) ආරම්භ විය.
තුර්කි-සිරියා භූමි කම්පාව : විපතට පත් පවුලකට සිය නිවස දුන් ශ්‍රී ලාංකික තරුණිය
සමනලයකුට වෙඩි තබා අදට වසර 35ක්...!
වැඩි ම ආදායමක් ඇතැයි කියන 'අපේ අම්මා' යූටියුබ් නාලිකාව බීබීසීයට කී කතාව
'අපේ අම්මා' යූටියුබ් නාලිකාව පසුගිය දා ශ්‍රී ලාංකික ජනතාවගේ දැඩි අවධානයකට ලක් විය.
ලක්ෂිකා රත්නායකගේ කැතාසිස්මික ජීවිතේ (වීඩියෝ)
එක්තරා කාලෙකදී ලක්ෂිකා අතරමං වුණා. තමාවත් හොයා ගන්න බැරි තරමට.