නොබෙල් සාහිත්‍ය ත්‍යාගය : නෝර්වීජියානු ලේඛක, නාට්‍ය රචක යෝන් ෆොස්සේට
නොබෙල් සාහිත්‍ය ත්‍යාගයේ ජයග්‍රාහකයා ලෙස නෝර්වීජියානු ලේඛක, නාට්‍ය රචක සහ කවියෙකු වන යෝන් ෆොස්සේ නම් කර තිබේ.
නොබෙල් සාහිත්‍ය ත්‍යාගයේ ජයග්‍රාහකයා ලෙස නෝර්වීජියානු ලේඛක, නාට්‍ය රචක සහ කවියෙකු වන යෝන් ෆොස්සේ නම් කර තිබේ.
සම්මානිත නාට්‍යවේදී රාජිත දිසානායකගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය වන "2019 ජූලි මාසේ දවසක්" ඔක්තෝබර් 14 වැනිදා මරදාන ටවර් රඟහලේ දී වේදිකා ගත කිරීමට නියමිත ය.
දෙස් විදෙස් සම්මානිත සිනමා අධ්යක්ෂවරයෙක් වන සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කළ ''ආසු'' චිත්‍රපටය ඔක්තෝබර් 11 වැනිදා සිට PVR ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල දී තිරගත
කොළඹ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ මාසිකව පැවැත්වෙන සිනමා දැක්ම සහ සංවාදයේ ඔක්තෝබර් ප්‍රදර්ශනය සඳහා සිනමා අධ්යක්ෂ අසෝක හඳගම ගේ "ඇල්බොරාදා" (Alborada) සිනමාපටය
ලාංකීය මුස්ලිම් ජනතාවගේ නාද කලා හා ගීත සම්ප්‍රදායන් පිළිබඳ ගවේෂණයක් වන, නාද්‍යා පෙරේරා අධ්‍යක්ෂණය කළ ''Minarets'' වාර්තා චිත්‍රපටයේ
‘‘කාව්‍යයක් අගය කළ යුත්තේ එහි පිළිබිඹු ව ඇති රසයට මුල් තැන දීමෙනි. ඒ සමඟ එම කාව්‍ය රීතිය ද අමතක කළ යුතු නො වේ.
සැප්තැම්බර් මාසය, සාහිත්‍ය මාසය ලෙස තීන්දු වුණේ කුමන හේතුවක් ද කියා මම නොදනිමි. සමහර විට ඊට නිශ්චිත හේතුවක් නැතුව එක් කලෙක කළ දෙයක් පසුව වාර්ෂිකව සමරනවා ද විය හැක.
අවුරුදු 20ක නොනගතයකින් පස්සෙ අනුර කේ එදිරිසූරිය කවි පොතක් එළිදක්වනවා.
''මට මහලු වයසේ
බැරිය දඩිබිඩි ගමන් පෙරසේ
ශ්‍රී ලංකාවේ පාසල් ළමුන් ලක්ෂ 44කගේ පෙළ පොත් මුද්‍රණය වන්නේ, ඔහුගේ අකුරුවලිනි.