සාහිත්‍ය මංකොල්ලයක අඳුර විනිවිදින 'ගෞර ග්රන්ථ'
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිය පසුගිය දිනෙක ජයසිරි අලවත්තගේ නවතම කෘතිය වන ගෞර ග්රන්ථ මා සතු කර ගැනීමට අවස්ථාව උදා විය.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිය පසුගිය දිනෙක ජයසිරි අලවත්තගේ නවතම කෘතිය වන ගෞර ග්රන්ථ මා සතු කර ගැනීමට අවස්ථාව උදා විය.
ඇට්ලී කුමාර් අධ්‍යක්ෂණය කළ ජවාන් තිරගත වන 20 වැනි දිනය වන විට, හින්දි තිරගත වීම සඳහා පමණක් රුපියල් කෝටි පන්සියයක ආදායමක් ලබනු ඇති බව අපේක්ෂා කෙරේ.
මලයාලම් සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙකු වන කේ.ජී ජෝර්ජ් අභාවප්‍රාප්ත වී තිබේ.
2023 බුකර් ත්‍යාගයේ අවසන් වටයේ නිර්දේශිත කෘති 6 පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණි.
ලොව ප්‍රථම අගමැතිනිය මෙන්ම මෙරට තෙවරක් අග්‍රාමාත්‍ය ධුරය හොබවන ලද සිරිමාවෝ බණ්ඩාරනායක ගේ දිගු දිවි ගමන අළලා සිනමාවේදිනි අනෝමා රාජකරුණා විසින් නිර්මාණය කරන ලද ''අපේ අම්මා,
ජීවිතය කියවන්නට අපට විවිධ හැඩතල අවශ්‍ය වේ. ඒ කියවීම තුලට අපගේ සමාජ සම්බන්ධතා, දැනුම සහ දැකුම වැනි විවිධ මාන හමු වේ.
‘‘අතීත කාමය එක් පසෙකින් ඉතා සුන්දර ය; ඉතා මිහිරි ය. තවත් පසෙකින් දොම්නස් සහගත ය; කර්කශ ය. ඇතැම් අතීතකාමී සිතුවිලි මුවට සිනහ නංවන අතර ඇතැම් අතිතකාමී සිතුවිලි දෙනෙතට කඳුළු නංවයි.
ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ 'මනල්' (වැලි) සිනමා කෘතිය ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි පැවැත්වුණු 22 වැනි ඉමැජින් ඉන්ඩියා ජාත්‍යන්තර සිනමා උළෙලේ (IIIFF) හොඳම සිනමාපටයට හිමි සම්මානය දිනා ගැනීමට සමත්වී තිබේ.
ආසියාවේ ප්‍රධානම සිනමා උත්සවයක් වන දකුණු කොරියාවේ බූසාන් ජාත්‍යන්තර සිනමා උළෙලට මෙරට චිත්‍රපට දෙකක් නිළ වශයෙන් සුදුසුකම් ලබා තිබේ.