අපලෝකන 22 : පහුණු මාසෙ බීෆ් ඉස්ටු එහෙමත් කාල තියෙන්නෙ...- (ජයසිරිගේ අලුත්ම නවකතාව)
‘‘එව්වා හරි දිග කතා බං... එව්ව කිව්ව කියල උඹට තේරෙන්නෑ... ඕනෙ ම නං මං පස්සෙ දවසක කියන්නංකො... මෙහ්... ඒක නෙවෙයි... අපි දැං යමුද...? අපේ අනික් එවුං බාගෙදා දැං උඩට ඇවිල්ලත් ඇති.’’