අධ්‍යාපනේට පණ දෙන්න දුන් කෝටි 521ක් වතුරේ !
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය 2020 වර්ෂයේ පිහිටුවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය 2020 වර්ෂයේ පිහිටුවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට
උතුරේ ධීවරයන් මුහුණ දෙන එකම ගැටළුව ඉන්දීය ධීවර ආක්‍රමණය පමණක් බවට පෙන්වීමට ප්‍රදේශයේ වගකිවයුතු බලධාරීන් කටයුතු කිරීම නිසා
එක්සත් රාජධානිය මුල් කරගත් ගෝලීය දෙමළ සංසදය (GTF) සහ අමරපුර නිකායේ අනුනායක හිමිනමක් ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා
ප්‍රකට ව්‍යාපාරිකයකු වන දිලිත් ජයවීර, ඔහු සභාපතිත්වය හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකත්වය දරන සියලු සමාගම්වලින් ජනවාරි 01 සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ.
වැලිගම ප්‍රදේශයේ වැටලීමක් අතරතුර වෙඩි වැදී මිය ගිය පොලිස් පොලිස් සැරයන්වරයා, උප පොලිස් පරීක්ෂකවරයා වශයෙන් උසස් කර ඇතැයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර පැවසීය.
සිම්බාබ්වේ ක්‍රිකට් සංචාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය ප්‍රධානී තනතුරෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව මහාචාර්ය අර්ජුන ද සිල්වා පැවසිය.
ඉදිරි ජනාධිපතිවරනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහයදෙන බව නව සන්ධානය පවසයි.
2024 වර්ෂය තුළදී සියයට 3ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසීංහ පවසයි.
වැලිගම ප්‍රදේශයේ වැටලිමකදි වෙඩි වැදිමෙන් මියගිය පොලිස් සාජන්වරයාගේ පෙනහැල්ලේ තිබූ වෙඩි උණ්ඩ දෙක
ජාතික රෝහලේදී නොසැළකිලිමත්කම නිසා ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීම හේතුවෙන්