දේශපාලන හා ආර්ථික ක්රමයේ වෙනසක්: අර්බුදයට විසඳුම සංවිචාරණීය සමාජයක් ! - ප්‍රදීප් එන්’ වීරසිංහ
අප මුහුණ දී සිටින අර්බුදයේ ගැඹුර දිග පළල සහ ප්‍රතිවිපාක ගැන තවමත් මෙරට ජනතාව තුළ නිවැරදි තක්සේරුවක් හෝ අර්බුදයට තිරසාර විසඳුමක් සොයා ගැනීමේ අවශ්‍යතාවක් ඇති බවත් නොපෙනේ.
ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනි ලියෝනි කොතලාවල දිවි ගමනින් සමුගනියි
ප්‍රවීණ රංගනී ශිල්පිනි ලියෝනි කොතලාවල අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ටවර් නාට්‍ය හා රංගකලා පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඩිප්ලෝමා සහතික
ටවර් නාට්‍ය හා රංගකලා පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එකසිය හැත්තෑ දෙදෙනෙකු වෙත උසස් ඩිප්ලෝමා සහතික ප්රදානය කෙරේ
ලෝක ළමා දිනයට සමගාමීව ළමා කෙටි චිත්‍රපට හා චිත්‍ර තරගාවලියක්
ගුණ නැණ බල සහිත ළමා පරපුරක් ගොඩනැගීම හා දරුවන්ගේ නිර්මාණශීලී අදහස් ඔප්නංවමින්, ශ්‍රී ලාංකීය දරු පරපුරේ අයිතීන් සුරක්ෂිත කිරීමේ
සිත්තමෙන් ලොව ජයගත් නයනාංජනී මොනරවිල
ලෝක සාගර දිනයට සමගාමීව එක්සත් ජාතීන්ගේ ජාත්‍යාන්තර සාගර පත්ල පිළිබඳ ජාත්‍යාන්තර අධිකාරිය සංවිධානය කළ නිර්මාණ තරගාවලියේ දෙවන
බයිස්කෝප් සංස්කෘතිය ආයෙත් අපේ සිනමාවට අරගෙන ඒමේ බලාපොරොත්තුවක් මට තියෙනවා
ඒ ගමනෙ ආරම්භයක් විදියට "ලංවී" හඳුන්වන්න මං කැමතියි .... -අධ්යක්ෂ- ඩිල්ෂාන් අමරසිංහ
ඇමති බන්දුලගේ The Newspaper සිනමාපටයට ලන්ඩනයෙන් සම්මානයක්
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් නිෂ්පාදනය කළ සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර විසින් අධ්‍යක්ෂණය කරන ලද The Newspaper චිත්‍රපටය 23
ලාංකේය ලේඛිකාවක් ජාත්‍යන්තර සම්මානයක් දිනයි
ශ්‍රී ලාංකේය ලේඛිකා අමන්දා ජයතිස්ස විසින් රචනා කරන ලද "My Sweet Girl’' නම් කෘතිය, නිව්යෝක් හි පැවති 2022 ජාත්‍යන්තර ත්‍රාසජනක
උපුලී සහ අරගලකරුවන් සම්මුඛ කරන ‘‘නිල් කට්රොල්’’
මොහාන් රාජ් මඩවල විසින් රචිත ‘‘නිල් කට්රොල්’’ ප්‍රබන්ධ කෘතිය කියවා අටමසක් පමණ ඉක්ම ගොස් තිබේ. ඉකුත් අට මස පුරා ම මා සම්මුඛ වන
ලංකාවේ, නිල් සමය හා රෝස සමය අරඹන්න...
මේ වගේ අමාරු කාලෙක කලාකරුවා මොකක්ද කරන්න ඕනෙ. මේ ප්‍රශ්නයට හොඳම පිළිතුර දුන්නෙ ලොව ප්‍රකට චිත්‍ර ශිල්පී පැබ්ලෝ පිකාසෝ.
"ද නිව්ස්පේපර්" ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලට
සරත් කොතලාවල හා කුමාර තිරිමාදුරගේ සම අධ්‍යක්ෂණයක් වන "ද නිව්ස්පේපර්" චිත්‍රපටය 23 වෙනි රේන්බෝ සිනමා උළෙලේ (Rainbow Film Festival)