පෙරටුගාමීන්ට නඩු වැටෙන ලකුණු !
අවසරයකින් තොරව දේශපාලන ප්රචාරක කටයුතු සඳහා ඡායාරුපයක් යොදාගැනීම ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකත්වයට එරෙහිව නීති මගින් කටයතු කිරීමට යන බව තරුණ ඡායාරුප ශිල්පියෙක් දැනුම් දී
අවසරයකින් තොරව දේශපාලන ප්රචාරක කටයුතු සඳහා ඡායාරුපයක් යොදාගැනීම ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකත්වයට එරෙහිව නීති මගින් කටයතු කිරීමට යන බව තරුණ ඡායාරුප ශිල්පියෙක් දැනුම් දී
ශ්‍රී ලංකාවේ නිදහස් හා සමාන පුරවැසියන් ලෙස පිළිගන්නා මෙන් ඉල්ලමින්
පළාත් සභාවලට බලය බෙදීමකින් තොරව ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කළ හැකි යයි
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයකු වන දුමින්ද නාගමුව විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අද (15 )දා පස්වරුවේ පැමිණිල්ලක්
සිනමා විචාරකයන්ගේ හා සිනමා කලා රසිකයන්ගේ අවධානය දිනාගත් යුරෝපා සිනමා උළෙල මෙවරත් 14 වැනි වරට අගෝස්තු මස 16 වැනිදා සිට 21 වැනිදා දක්වා කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී
මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත්, සැප්තැම්බර් 15 වනදා සිට තලෛයිමන්නාරම සිට කොළඹ දක්වා
මෙරට තුළ බාල වර්ගයේ ඖෂධ නොමැති බව වගකිව යුතු අංශ පැවසුවත් ගුණාත්මක භාවයෙන් අඩු ඖෂධ රට තුළ ඇතැයි තමන් විශ්වාස කරන බව
කොළඹ ජාතික රෝහලේ ගොඩනැගිලි රැසකට ඊයේ (14) පෙරවරු 10.00 සිට පැය 8 කට අධික කාලයක් විදුලි විසන්දි වීමෙන් රෝගීන් සහ වෛද්‍යවරු
රටේ පවතින මූල්‍ය ගැටලු හමුවේ රාජ්‍ය රූපවාහිනී නාලිකා විකුණා දැමීමට රජය කටයුතු කරන බව
ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ රංගනවේදිනි, සිංහල සිනමාවේ ස්වර්ණ තාරකාව ස්වර්ණා මල්ලවාරච්චි ගේ