පාස්කු දින ප්‍රහාරය : 'සාරාගේ තුන්වන DNA වාර්තාව පිළිගන්නෙ නෑ' - කාදිනල් හිමි
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පසුපස සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් අයෙක්ව සිට
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පසුපස සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් අයෙක්ව සිට
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දිට්ඨධම්ම වේදනීය කර්මය පඩිසන් දි ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව සිටින කණ්ඩායම යළිත් පක්ෂය හා එක්වන්නේ නම් ඔවුන්ට ඇමති තනතුරු අත්හරින්නට සිදුවන බව එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.
ජාතිය රට ගොඩගැනීමේ කාර්යය අවංකව, නිර්භීතව හා ශක්තිමත්ව කළ හැකි නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ රටේත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේත් ප්‍රසාදයක් දිනාගෙන ඇති නිසා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඔහු ගැන බලාපොරොත්තු තබාගැනීමේ වරදක් නැතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරට සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දුට එරෙහිව කිසිදු විනය පරීක්ෂණයක් පැවැත්වීම තහනම් කරන අතුරු තහනම් නියෝගයක් නුගේගොඩ දිසා අධිකරණය විසින් අද (04) නිකුත් කළේය.
පොලිස් කොස්තාපල්වරයකුට පහර දීමේ සිද්දියක් මත ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ සිට ඉහල පොලිස් නිළධාරීන් පිරිසකට දුන් ස්ථාන මාරූව නිවැරදී විම තමන් අපේක්ෂා කරන්නේ යැයි පැවසු ආණමඩුව මහෙස්ත්‍රාත් නිමේෂා පටබැදිගේ, තම අධිකරණ බල ප්‍රදේශයේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට තමා බැදි සිටින්නේ යැයිද කීවාය.
ඉදිරි ජනාධිපතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න පත්කර ඇත.
ආර්ථිකය ගොඩනැගීම සඳහා 'මීට වඩා අමාරු ගමනක් එකදිගට එක් පැත්තකට ගමන් කළ යුතුව ඇතැයි' මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.
මේ රට දේශපාලනයේ ශක්තිමත්ම දේශපාලන යාන්ත්‍රණය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධාරණය කර සිටියි.
18 වන වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට තමා කිසි සේත්ම බලාපොරොත්තු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.