ඉන්දු-ශ්‍රී ලංකා 20 යි 20 පළමු ගැටුම අද රාත්‍රියේ සුප්‍රීම් TV ඔස්සේ
2023 වසර ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන පළමු තරගාවලිය අද (03) ආරම්භ කෙරේ. ඒ, ඉන්දීය කණ්ඩායමට එරෙහිවයි.
2023 වසර ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන පළමු තරගාවලිය අද (03) ආරම්භ කෙරේ. ඒ, ඉන්දීය කණ්ඩායමට එරෙහිවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තවේ අධ්යක්ෂවරයා වශයෙන් කටයුතු කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ගේ මොටර් රථයට වෙඩි වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
පෑලියගොඩ නව නුගේ පාරේ පිහිටි මග නැගුම ව්‍යාපෘති කාර්යාලයේ දී 2023 වසර ආරම්භය වෙනුවෙන් ඊයේ (02) පෙරවරුවේ පැවති උත්සවයක් අතරතුර එහි සභාපති යෝගේන්ද්‍ර පෙරේරා ට සහ විධායක අධ්යක්ෂ
අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් මිල
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී සියලු වාමාංශික හා ප්රගතිශීලී දේශපාලන බලවේග එක්කරගත් සන්ධානයකින්
මෙතෙක් රේගු සංකේතාංක හදුන්වා දි නොතිබුණු ආනයන හා අපනයන භාණ්ඩ වර්ග 142ක් සඳහා එච් එස් කෝඩ් (HS Codes) හෙවත් රේගු සංකේතාංක නිකුත් කර ඇත.
මලට නොඑන බඹරු චිත්‍රපටිය තියෙනවා යූටියුබ් එකේ. ලංකාවෙ ෆිල්ම්වලට ආදරේ කරන කෙනෙක් ඉන්නවා නං මේක බලන්න වටින
මේ එළඹ ඇත්තේ තවත් වෙසක් සමයකි.
රනිල් රාජපක්ෂ නම අභිභවා අනුර කුමාර වික්‍රමසිංහ නම වෛරල්වීම... .?
සත්‍ය ජයගැනීමට කල් ගතවෙන සැබෑව ශ්‍රී ලාංකේයන් හොඳින් අවබෝධ කර ඇතැයි අනුමාන කලද, බොරුව වේගයෙන් රජවෙන යතාර්ථය බැහැර කල නොහැක. ප්රජාතන්ත්රවාදී සමාජයේ රැවටීම් වලට ගොදුරු වෙන ජනතාව ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවේ.
රට වෙනස්වෙමින් පවතියි. සෑම තැනකම මහල් නිවාස සහ සහාධිපත්‍ය නිවාස බිහිවෙමින් පවතී.